ලංකාවේ තේ කර්මාන්තයේ පියාගේ පිළිරුව ඇමති නවීන් විවෘත කරයි. පුවත් On Jan 19, 2017 ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් “ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ පියා” ලෙස සැලකෙන ජේම්ස් ටේලර් ගේ පිළිරුවක් විවෘත කිරීම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංකා තේ මණ්ඩල පරිශ්‍රයේ දී පැවැත්විණි. Share this:TwitterFacebook Related