පානදුර කේතුමතී රෝහල ඉදිරිපිටදී අද (27) උදෑසන නාඳුනන පිරිසක් ගිලන් රථ රියදුරකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.. ගිලන් රථයට වෙඩිපහර කිහිපයක් වැදී ඇති අතර ගිලන් රථ රියදුරට හානියක් වී නැතැයිද පොලීසිය සඳහන් කියයි . යතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවද වාර්තා වේ .