topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මරණය වෙනුවට ජීවිත ගෙන එන දිරිය පුරවැසියන් වෙමු!

001_8725
අපි අද කැඳවලා තියෙන්නේ අපේ පක්ෂයෙන් නිර්මාණය කළ දිරිය පුරවැසි සමිති නායකයන් හා එම සමිතිවල නියෝජිතයන්. අද රට මුහුණ දී තිබෙන අර්බුදය පිළිබඳ දැනුවත් කර, එයින් මිදීම සඳහා කටයුතු වේගවත් කරන ශ්‍රේෂ්ඨ ආරම්භයක් ලබාගන්න අවශ්‍ය දැනුම ශක්තිය සහ ධෛර්යය ලබාදෙන ගම්මට්ටමින් කි‍්‍රයාකාරී නායකත්වය ලබාදීම මේ සියලූ දෙනා සතු යුතුකමක්. ඒ වෙනුවෙන් අවශ්‍ය මඟපෙන්වීම් කිරීම මේ මහා සමුළුවේ අරමුණයි. යනුවෙන්  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.  ඒ  මහරගමදී පැවති  දිරිය පුරවැසි ජාතික නියෝජිත සම්මේලනය අමතමිනි

පසුගිය අවුරුද්දේ අපි ”දිරිය පුරවැසි” සමිති පටන් ගත්තා. ඒ ඇයි කියලත් තේරුම් ගැනීම වැදගත්. අපේ රට අද බරපතල සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපන සහ සෞඛ්‍යය වගේම පාරිසරික ප‍්‍රශ්න රැසකට මුහුණ දී තිබෙනවා. එක කාලයකදී මේ ප‍්‍රශ්න තිබුණේ දුක්විඳින ජනතාව අයත් පීඩිත පංතියට විතරයි. නමුත් අද මහජන මුදල් ගසාකන පාලන බලය හිමි ටික දෙනෙකුට හැර අනෙක් සියලූ දෙනාම මේ අර්බුදයට ගොදුරු වෙලා ඉන්නේ. ශිෂ්‍ය, තරුණ, කාන්තා, ධීවර, ගොවි, ව්‍යාපාරික, කර්මාන්තකරුවන් ආදී සෑම කෙනෙක්ම මේ අර්බුදයට ගොදුරු වෙලා.
ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඵලදායී ආර්ථික මාර්ග සියල්ලම ක‍්‍රමිකව බිඳ වැටෙමින් පවතිනවා. මේ නිසා ආර්ථිකය බිඳවැටීමේ අර්බුදය මූලික කරගත් කලා, සංස්කෘතික කේෂේත‍්‍ර සියල්ලමත් බිඳ වැටිලා. ජනමාධ්‍යය අර්බුදයට පත්වෙලා. සෞඛ්‍ය සහ අධ්‍යාපනය ජනතාවට දැවැන්ත බරක් බවට පත්වෙලා. දවසින් දවසම පරිසර විනාශය වේගවත් වී බරපතල බිඳ වැටීමකට ලක්වෙලා. අද ආගම පවා මේ අර්බුදයේ ගොදුරු බවට පත්වෙලා. කිසිම ක්ෂේත‍්‍රයකට ඉන් ගැලවීමක් නැහැ.
පාලක පන්තියත්, ඉතිහාසයේ කවදාවත් නැති විදිහට අර්බුදයට ගොදුරු වෙලා. මේ තත්ත්වයට උත්තර වශයෙන් හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. දැන් හවුල් ආණ්ඩුවට තීරණ ගන්න බැරිව දෙපැත්තට අදිනවා. මේ අර්බුදයට පවතින ධනවාදී සමාජ ආර්ථික ක‍්‍රමය යටතේ උත්තර නැහැ. ගෙවී ගිය අවුරුදු 68ක කාලය පුරා රට පාලනය කළ පන්තිය මේ තත්ත්වයට රටත් ජනතාවත් හෙලා තිබෙනවා. අද මුළු රටම දු`ඟද හමන වළකට ඇදල දාල තියෙන්නේ. මේ වළ පල්වෙලා ගඳ ගහනවා. මේ පල්වළේ තවදුරටත් ඉන්නවාද? ගොඩ එනවාද? කියලයි ජනතාව තීරණය කළ යුතුව තිබෙන්නේ. ඉදිරියේදීත් ධනවාදී පාලනයක් පිහිටුවා ගන්නවා කියන්නේ තව තවත් වළ ගැඹුරුකර ගැනීමක් මිස ගොඩ ඒමක් වෙන්නේ නැහැ.
සිවිල් සමාජය යැයි කියන පිරිසක් ජනතාව තවදුරටත් මේ පල්වළේ තබා ගන්න එහෙන් මෙහෙන් විවිධ කටයුතු කරමින් ඉන්නවා. ජනතාව වළෙන් ගොඩගන්නවා වෙනුවට වළ ටිකක් පළල් කර ගනිමින් සුද්ද පවිත‍්‍රකර ගන්න කතා කරන බවක් පේනවා. වළෙන් ගොඩ ඒමට ජනතාව දරන උත්සාහය නවත්වන්නයි මේ අය උත්සාහ කරන්නේ. අපි කියන්නේ මේ රටේ ජනතාව තවදුරටත් දුක් විඳිමින් මේ පල්වළේ ඉන්න ඕන නැහැ කියලයි. එහෙම නම් අපට තිබෙන්නේ එකම විසඳුමයි. මේ රට ගොඩනැගීමට නව බලවේග පෙළගැස්වීමයි. රට වෙනස් කරමින් ගොඩනැ`ගීමට අවශ්‍ය ශක්තිමත් බහුජන ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. එසේ නැතිනම් මේක තවදුරටත් රෙපයාර් කරන්න බැහැ. පැලැස්තර දාන්න බැහැ.
මේ රට අද තියෙන්නේ මදුරුවන් කාල, මිනිසුන් මිය යන යුගය. මදුරවන්ගෙන් ජනතාව බේරගන්නවත් මේ පාලනයට අද බැරිවෙලා තියෙන්නේ. මරණය තමයි ලාබෙටම තියෙන දේ. අපිට අවශ්‍ය කරන්නේ මරණය වෙනුවට ජීවිතයත්, කඳුල වෙනුවට සතුටත්, අසමගිය වෙනුවට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජාතිකත්ව අතර සමගියත්, ගොඩනැෙ`ගන දිරිය මිනිසුන්ගෙන් සමන්විත රටක් ගොඩනැඟීමයි.
මේ සඳහා ප‍්‍රතිපත්ති තියෙන්නේ ධනවාදී සමාජය වෙනස් කර, නව සමාජයක් ගොඩනැඟීමේ දේශපාලනයකට විතරයි. ඒ දේශපාලන නායකත්වය ගැනීමේ සුදුසුකම් තියෙන්නේ කැපවීමෙන් වැඩකරන මේ රටේ අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් තියෙන ජනතා විමුක්ති පෙරමුණට පමණයි. වෙන කිසි කෙනෙකුට ඒ සඳහා සුදුසුකම් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ යටතේ ජනතා බලයක් නිර්මාණය කළ යුතුයි. ඒ හැර හිටපු රජතුමාට මේ ප‍්‍රශ්නවලට කිසිම විසඳුමක් නැහැ. අලූතින් එන කුමාරවරුන්ට මේ සඳහා විසඳුම් නැහැ. ප‍්‍රභූ පවුල්වලට විසඳුම් නැහැ. ඒ වගේම සේනාධිනායකයන්ටත් මේ ප‍්‍රශ්නවලට උත්තර නැහැ. ඉදිරියේදී රජ වෙන්න හිතන් ඉන්න කිසිම කෙනෙකුට අද රට හමුවේ තිබෙන ප‍්‍රශ්නවලට උත්තර නැහැ.
සමහර අය දියසෙන් කුමාරයා එනකම් බලාගෙන ඉන්නවා. නමුත් එවැනි මිථ්‍යා සංකල්පයකට වහල්වෙලා ඉන්න අපිට කිසිම අයිතියක් නැහැ. අද රටත් ජනතාවත් වැටී සිටින මේ දුඟද හමන වළෙන් ගොඩ එන්න තීරණය කරනවා නම්, ඊට නායකත්වය දෙන වැඩපිළිවෙළක් සහිත පළල් මහජන බලවේගයක් ගොඩන`ගන්න ඕනෑ. දිරිය පුරවැසි සමිති ගොඩනැගීමට අප කතා කළ, පළමු මොහොතේදී ඒ සඳහා ධෛර්යය සම්පන්නව ඉදිරිපත් වූ පුරවැසියන්ට පමණයි මේ රටේ යහපත් පරිවර්තනයක් වෙනුවෙන් මහජන බලවේග ගොඩන`ගන්න හැකියාව තියෙන්නේ. ඔවුන් මෙම කාර්යයේ පෙරමුණ අරගෙන ගම් මට්ටමින් නායකත්වය දිය යුතුයි. ගමට සමිතියක්, ගමට නායකත්වයක්, කියන ආදර්ශ පාඨය යටතේ ජනතාව ඒකරාශී කළ යුතුයි.
ධනපති පන්තියට නායකත්වය ගන්න ඉඩ නොතබා දැවැන්ත ජනතා බලවේගයක් මේ රටේ ජනතාව විසින් නිර්මාණය කළ යුතු අවධියක අපි ඉන්නේ. කිසිම තක්කඩියෙකුට තවදුරටත් අපිව රවට්ටන්න ඉඩ දියයුතු නැහැ. රැුවටීම්වලින් මිදීමේ දැනුම, අවබෝධය සහ නායකත්වය දිරිය පුරවැසි සමිති හරහා මූලිකව ලබාදීම මේ මහා සමුළුවේ අරමුණයි. මේ සමිතිවලට මුල සිටම ඉදිරිපත්වී නායකත්වය භාරගත් සියලූ දෙනාම අතරට පැමිණ සිටිනවා. ඊට අමතරව සූරිය කුමාර් මුත්තලගේ, එස්.කලාවතී, ටී.එම්. ජයරත්න, චන්ද්‍රසෝම බිංදුහේවා, ප‍්‍රසන්නජිත් අබේසූරිය, දීපානී සිල්වා, දිල්හානී ඒකනායක, වගේ කලාකරුවන් සහ කලාකාරිනියන් විශාල පිරිසක් අපිට ශක්තියක් ලබාදීමට පැමිණ සිටිනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වගේම වෙනත් සිවිල් සංවිධාන නියෝජිතයන් අමාත්‍යාංශ ලේකම්වරුන් පැමිණ සිටිනවා.
මේ සියලූ දෙයින් රට වෙනස් කිරීමට අවශ්‍ය දැනුම ලබාගැනීම අපි හැමදෙනාගේම මූලික කාර්යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය විශ්වාසය සහ ධෛර්යය රැගෙන අපේ ගම් රටවල් බලාගොස් රට වෙනස් කිරීමට අපි හැමදෙනාම නායකත්වය ලබාගනිමු කියන පණිවුඩය මේ සමුළුවේදී ලබාදෙනවා. රට වෙනස්කර ජයග‍්‍රහණය ලැබිය හැක්කේ මෙවැනි ජනතා බලවේගයකට පමණයි යනුවෙනි .

001_8980001_8818

 

Leave A Reply

Your email address will not be published.