topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උමාඔය සටන ජනතාව දිනයි.

Studio_20170121_181551

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් 15ක පමණ පිරිසක් පසුගිය 19වනදා පැමිණ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නැවතී විරෝධතාවයක් පැවත්වූ අතර පසුව ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් විරෝධතාවයේ නියැලී සිටි ඌව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී සමන්ත විදයාරත්න  ඇතුළු පිරිසට සාකච්ඡාවක් ලබාදී ඇත.

එම සාකච්ඡාව එදින පස්වරු 6.30 පමණ වනතුරු පවත්වා ඇති අතර එහිදී අදාළ ජනතා ඉල්ලීම් සියල්ලම ලබාදීමට බලධාරීන් එකඟතාවය පළ කර තිබේ.

ඒ අනුව රජයේ නිවාස 4ක් අදාළ නිවාස අහිමිවූවන්ට ලබාදීමටත් කුළි නිවාසවල වාසය කිරීමට කැමති පුද්ගලයින් හට මාසයකට රුපියල් 15,000 බැගින් නිවාස කුළි සඳහා මුදල් චෙක් පත් මගින් ලබා දීමටත් කටයුතු කර ඇත.

තමන්ගේ අහිමු වූ නිවාස වෙනුවට වෙනත් නිවාස ලබා දීම හා එතෙක් ජීවත් වීම සඳහා වාසස්ථානයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නියැලුණු අතර තමන්ට ස්ථිර විසඳුමක් ලබා නොදුන හොත් දිගටම විරෝධතාවය පවත්වන බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නවාතැන් ගන්නා බවත් විරෝධතාකරුවෝ එදින පැවසූහ.

කෙසේ නමුත් තමන්ට සතුටුවිය හැකි මට්ටමේ විසඳුම් ලැබීම හේතුවෙන් තමන් එම විරෝධතාවය එදින පස්වරු 6.45ට පමණ නතර කළ බවත් විරෝධතාවයේ නියැළුනු ජනතාව පැවසූහ.

Leave A Reply

Your email address will not be published.