topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවේ.

Studio_20170109_161417

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතු මෛත්‍රීපාල සිරිසේන  අදාළ අංශවලට උපදෙස් දෙයි.

පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සහ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ පවතින බාධාවන් ඉවත් කර ඒවා විධිමත් කර ගැනීම සඳහා මෙම කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

පුරාවිද්‍යා ස්ථාන හා පුරාවස්තු ආරක්ෂාකර ගැනීම සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී මෙම උපදෙස් ලබාදෙනු ලැබීය.

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක බළකාය යෙදවීමට ජනාධිපතිතුමා පසුගියදා උපදෙස් දුන් අතර එම කටයුතුවල ප‍්‍රගතිය ද මෙහිදී විමසා බැලිණි.

හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සඳහා මේ වන විටත් සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයින් යොමු කර තිබෙන බව සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඔවුන්ගේ නේවාසික ගැටලු විසඳීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර එම සාමාජිකයින්ට පුරාවිද්‍යාව පිළිබඳ දැනුමක් ලබාදීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද යෝජනා කෙරිණි.

උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි පුරාවිද්‍යා ස්ථාන හඳුනාගනිමින් ඒවායේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

රටේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර ගනිමින් ඒවා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී මහා සංඝරත්නයේ ප‍්‍රශංසාවට ලක් වූහ.

 

Leave A Reply

Your email address will not be published.