topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2017 අ.පො.ස. උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවයි.

Studio_20170125_172418

2017 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්පත් භාර ගැනීම පසුගිය 23 වැනි දා සිට සිදු කරනු ලබන අතර ලබන පෙබරවාරී 15 වැනි දිනෙන් අයදුම්පත් භාර ගැනීම අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර  සඳහන් කරයි.

පාසල් අයදුම්කරුවන් සඳහා වන අයදුම්පත් සහ උපදෙස් විදුහල්පතිවරුන් වෙත තැපැල් කොට යවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා වන ආදර්ශ අයදුම්පත සහ උපදෙස් 2017 ජනවාරී 23 වැනි දින ජාතික පුවත්පත්වල පළ කර තිබෙන අතර www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ද ලබාගත හැක.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් සහ පෞද්ගලික අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින් ද නියමිත දිනට විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සැලැස්විය යුතු බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.