topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

09 වනදා ප්‍රහාරයට කතානායකගේ ගෝලයොත් ඇවිත්.

පසුගිය 09 වනදා මයිනා ගෝගමට සහ ගෝටාගෝ ගමට එල්ලවූ ප්‍රහාරය සදහා වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ගෝලයින් පිරිසක්ද පැමිණ තිබේ. වැලිගම ප්‍රදේශයේ සිට බස්රථයකින් 20ක පමණ පිරිසක් එදින උදෑසන අරලියගහ මන්දිරය වෙත පැමිණ ඇත.

සිද්ධිය සිදුවීමෙන් පසු කෙසේ හෝ ඔවුන් පැමිණි බස්රථය හදුනා ගැනීමත් සමග රාජගිරිය ප්‍රදේශයේදී ජනතාව බස්රථයට පහර දී තිබේ. එමෙන්ම පසුව බස්රථය අධිවේගී මාර්ගයෙන් එලියට පැමිණෙන අවස්තාවේදීද රැක සිටි ජනතාව නැවත වතාවක් පහර දී තිබේ.

එමෙන්ම පැමිණි පිරිසෙන් කොටසක් දිනකටත් අධික කාලයක් අරලියගහ මන්දිරයේම රැදී සිට ඇති අතර තවත් පිරිසක් සිද්ධිය වූ වහාම මගී ප්‍රවාහන බස්රථවල නැගී පලා ගොස් ඇත. කතානායකවරයා රාජපක්ෂවරුන්ට පක්ෂපාතිව කටයුතු කරන බවට මෙයින් මනාවටම පෙන්නුම් කෙරේ.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.