පානදුර පිංවත්ත පොලිස් ස්ථානය දැනට පවත්වාගෙන යන ලොඩනැගිල්ලට ගෙවිය යුතු කුලිය මේවනතෙක් ගෙවා නොමැති බව එහි හිමිකරු පවසයි. වරසක කාලයක් පුරා පිංවත්ත පොලිස් ස්ථානය එම පරිශ්‍රයේ පවත්වා ගෙන යනු ලබන අතර ඒ පිලිබඳ අදාළ බලධාරීන්ගෙන් විමසීම් කළ ද, මුදල් ගෙවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති ද ඔහු පවසයි.