topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍යවරු අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට.

Studio_20170203_083850

වෛද්‍ය සිසුන්ට කරන ලද පහරදීමට සහ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කිරීම සඳහා අද උදෑසන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

SAITM ආයතනය නීතිගතකිරීමට විරුද්ධව වෛද්‍ය ශිෂ්‍යයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයට පහරදීම සහ සිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මෙම තිරණය ගත්බව සදහන්ය..

)අද උදෑසන 8.00 සිට මධ්‍යහ්න 12 දක්වා පැය හතරක සංකේතාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටත්, අත්අඩංගුවේ පසුවන සියලුම වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිදහස් කරන ලෙස බල කිරීමටත්, එසේ නිදහස් නොකරන්නේනම් මෙයට වඩා දැඩි වෘත්තීයසමිති ක්‍රියාමාර්ග වලට එළඹීමටත් තීරණය වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විරුද්ධ මත ප්‍රකාශ කිරීම සහ උද්ඝෝෂණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයක් බව පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අහිංසක නිරායුධ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකගේ උද්ඝෝෂණයට පහරදෙනවා වෙනුවට කළයුතුව තිබුණේ ඔවුන්ගේ ගැටලුව විමසා එයට පිළිතුරු සැපයීම බව එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

Leave A Reply

Your email address will not be published.