topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපති ගමේ කඩේට යයි.

Studio_20170206_113507

 ජනාධිපති  මෛත්‍රීපාල සිිරිසේන  ඊයේ (05) පෙරවරුවේ තම ගම් ප්‍රදේශය වන පොළොන්නරුව ලක්ෂඋයන ජනතාව හමුවෙමින් එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

තමා කුඩා අවධියේ හැදි වැඩුණු පැරණි නිවසට ගිය ජනාධිපතිවරයා ගෙවත්තේ ඇවිදිමින් ටික වේලාවක් නිදහසේ ගත කළ අතර අනතුරුව ප්‍රදේශවාසින් හමු වී ඔවුන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළේය.

තම සුවදුක් විමසීමට පැමිණි රාජ්‍ය නායකයා මහත් සෙනෙහසින් යුතුව පිළිගත් එම ජනතාව සුහද කථා බහක නිරත විය.

අනතුරුව ගම් පියසේ සිල්ලර කඩයට ද ගොඩවැදුණු ජනාධිපතිවරයා බඩු මිල ගණන් විමසමින් එහි සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

නිදහස් ඉරිදාවේ තම ජීවිතයේ මතක සැමරුම් සිහිපත් කරමින් නිදහසේ තම ගම් පියසේ ඇවිද ගිය ජනාධිපතිවරයා අනතුරුව ලක්ෂඋයන දුම්රිය ස්ථානය වෙත ද පැමිණි එහි ටික වේලාවක් රැදී සිටියේය.

Leave A Reply

Your email address will not be published.