topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැසෙන පාසල්වලට රාසපුත්‍රගෙන් බැරියර් එකක්.

received_748748835291217

දකුණු පළාතේ ළමයි 50ට අඩු පාසල් 131 ක් තිබෙන බවත් ඒ පාසල් 131 සදහා නොකඩවා සෑම වසරකම සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් පොත් බෑග් සපත්තු ඇතුළු සියලු උපතරණ ලබා දෙන බවත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර පවසයි. මෙම පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 200 ක් වන තුරු පාසල් උපකරණ ලබා දෙන බවත් ඊට අමතරව  පාසල්වල යටිතල පහසුකම් සහ ගුරු පුරප්පාඩු තිබේ නම් ඒ සදහා ක්‍රියාමාර්ග ගන්නා බවද පවසයි. විශේෂයෙන් ඉදිරියේදී බදවා ගන්නා උපාධිදාරී ගුරුවරුන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු අනිවාර්යයෙන්ම එම පාසල්වලට ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වැලිගම කඹුරුගමුව ඉසිපතන විද්‍යාලයේ දූ දරුවන්ට පාසල් උපකරන ලබා දීමේ උත්සවයේදී ය.

Leave A Reply

Your email address will not be published.