topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බිඳෙන මැටි සමග සිටින පාට්ටගම ජනතාවට නොබිඳෙන අනාගතයක්.

DSC_5041

පාට්ටගම බොහෝ නිවාසවල දැකිය හැක්කේ නිවස විසිතුරු කරන්නට තැණුන මැටි විසිතුරු භාණ්ඩ වෙනුවට අනුන්ගේ නිවාස විසිතුරු කරන්නට නියමිත මැටි විසිතුරු භාණ්ඩය.එවා ලස්සන වුවත් ඒ ලස්සන එකතු වී ඇත්තේ ඔවුන්ගේ ජීවිතවල දුක්ඛ දෝමනස්සයන්ගේ එකතුවකින්ය.

ලෙව්කේ දිසාවගේ සමයේ සිට මැටි කර්මාන්තයේ යෙදුණ පාට්ටගම ජනතාවගේ පාරම්පරික කර්මාන්තය සම්බන්ධයෙන් වසර විස්සක පමණ කාලයක සිට කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබිණ.නමුත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්  එහි නිරීක්ෂණ චාරිකාවකින් ඉනික්බිතිව මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කොට ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය යටතේ පාට්ටගම මැටි කර්මාන්තකරුවන්ගේ අනාගතය සාර්ථක කර දීම සඳහා මැදිහත් වන්නට තීරණය කළේය.  

ඒ අනුව පාට්ටගම මැටි කර්මාන්තකරුවන්ට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින්,2017 පෙබරවාරි 06 වන දින රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ගේ සුරතින් අලුතින් ගමට පැමිණි ගෑස් වළං නිෂ්පාදනයට සුදුසු යන්ත්‍ර සහිත එම නිෂ්පාදනාගාරය ජනතා අයිතියට පැවරිණ.එම පැවරීමට අමාත්‍යවරයාගේ ප්‍රවේශය සිදු වූයේ ද,පාට්ටගම ජනතාවගේ සුරතින් තැණුන මැටි භාණ්ඩ යොදා කළ අපූරු තොරණක් යටිනි.

විශේෂයෙන්ම නූතණ පරිභෝජනයට සුදුසු ගෑස් වළං නිෂ්පාදනය වෙනුවෙන්, ඒ වන තෙක් නිවාසවල සවිකළ සකපෝරුවලින් සිය කර්මාන්තය කරගෙන ගිය ගම්වාසීන්ට,ඊට අවශ්‍යය නිෂ්පාදන යන්ත්‍ර සමග ලක්ෂ හයක පමණ මුදලක් ආයෝජනය කර හොඳ නිෂ්පාදනාගාරයක් ලබා දීමට මේ නිසා හැකි විය.මාවනැල්ල ප්‍රාදේශීය ලෙක්ම් ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය මෙන්ම සහකාර ලෙක්ම් ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ප්‍රමුඛව මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කර්මාන්ත සංවර්ධන නිලධාරි ආසිරි මහත්මිය ද,අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා මහත් වෙහෙසක් ගෙන කටයුතු කළේය.

එම නිෂ්පාදනාගාරය විවාත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැටි වල නම්‍යශීලීභාවය නිසා එයින් අපූරු නිර්මාණ කළ හැකි බවය.ඒ ආකාරයට හොද වැඩ කරන විට නම්‍යශීලීව ඊට සහයෝගය දැක් විය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.නමුත් කිසිවක් නොකරන අයටද මැට්ටන් කියන බව පැවසූ අමාත්‍යවරයා අවාසානාවට එවැන්නන්ද සිටින බව පැවසීය.එවැනි අය නම්‍යශීලීව මෙවැනි යහපත් ක්‍රියා සඳහා උපකාර නොකරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම උත්සව සභාවට පැමිණි මොහොතේ සිට මේ ගමේ දරුවන්ට උසස් රැකියා ලබා දෙන්නයැයි ලැබෙන ඉල්ලීම් වෙනුවට ලැබුණු ලිපිවලින් කියැවුණේ ගමට වතුර පොදක්වත් නැති බව වැනි පොදු පහසුකම් සම්පාදනයේ අඩු පාඩු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉකුත් රජය මහා සංවර්ධනයක් සිදු කළ බව කීවත් එය සත්‍යයක්නම් මෙවැනි ඉල්ලීම් ලැබෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

දේශපාලන ක්‍රමයේ කුමන හෝ වරදක් සිදු නිසා පාට්ටගම වැනි ගම්වල ජනතාවට සාධාරණය ඉටු වී නැති බව කී අමාත්‍යවරයා,තව දුරටත් ජාතික ශිල්ප සභාව වැනි වගකිවයුතු අංශ දැනුවත් කරමින් පාට්ටගම මැටි කර්මාන්තකරුවන්ගේ වෘත්තීයමය භාවය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව පැවසීය.

මෙම කර්මාන්තකරුවන්ගේ දෙමව්පියන්ද අසීරුවෙන් මෙම කර්මාන්තය කරන්නට ඇති බව පැවසූ අමාත්‍යවරයා,ඒ තත්ත්වය වර්ථමාන කර්මාන්තකරුවන්ගේ දරුවන්ගේ අනාගතයට උරුම කර දිය යුතු නැති බව  පෙන්වා දුන්නේය.ඒ නිසාම රජය සිසු දරුවන් ලක්ෂ හතළිස් පහටම අධ්‍යාපන කටයුතුවලට රෝගාබාධවලින් බාධාවක් නොවන්නට පියවර ගනිමින් රක්ෂණ ක්‍රමයක් ඇති කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා,සියලුම දරුවන්ට වසර 13 ක පාසල් කාලය අනිවාර්ය කරමින් සාමාන්‍ය පෙළ අසමත් වුව ද,පාසල හරහා වෘත්තියමය අධ්‍යාපන අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් විෂයන් 27 ක් ඇති කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

හිටපු එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයෙක් වූ චන්ද්‍රා රණතුංග මහතාගෙන් පසුව මෙම ගමේ කර්මාන්තකරුවන්ට තමා මෙම ලබා දෙන සහයෝගය හැරෙන්නට කිසිඳු මහජන නියෝජිතයෙක්ගේ අනුග්‍රාහය නොලැබීම ගැන තමා කම්පාවට පත් වෙන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී පාට්ටගම මැටි කර්මාන්තකරුවන්ගේ දියුණුව වෙනුවෙන් තමා කළ හැකි සෑම මැදිහත්වීමක්ම කර ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගන්නට උපකාර කරන බව පැවසීය.

සබරගමු පළාත් සභා මංත්‍රී උපුල් ශ්‍යාමල් බණ්ඩාර,මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ  උත්සව සභාව ආමන්ත්‍රණය කරන්නට යෙදිණ.

DSC_5096  DSC_5028  DSC_5018

Leave A Reply

Your email address will not be published.