topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදුලිබිල අහසඋසට.මෙන්න වැඩිවෙන විදිහ.

ඊයේ  සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන අතර එය ඒ ඒ විදුලි ඒකක යටතේ ඉහළ යන ආකාරය පහත පරිදි වේ.

ගෘහස්ත විදුලි ඒකක අනුව වැඩි කර ඇති ආකාරය

මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරේ.

ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි කෙරේ.

ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කෙරේ.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව මෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 75ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකර නොමැත.

ගෘහස්ත විදුලි ඒකක අනුව ස්ථාවර ගාස්තු වැඩි කර ඇති ආකාරය

මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400යි.

ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 550යි.

ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650යි.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,500යි.

ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1500යි.

ආගමික ස්ථාන හා පුණ්‍යාගාමික ස්ථාන සඳහා

පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකළ රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 වැඩි කෙරේ.

ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වා වැඩි කෙරේ.

ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 32ක් වෙනුවට රුපියල් 50ක් අය කෙරේ.

ආගමික ස්ථාන සඳහා ස්ථාවර ගාස්තු

මුල් ඒකක 30ට අය කළ රුපියල් 90ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වා වැඩි කෙරේ.

ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩයට රුපියල් 120ක් ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වා වැඩි කෙරේ.

180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වා වැඩි කෙරේ.

කර්මාන්ත අංශය සඳහා

පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයටකට අය කළ රුපියල් 20ක ගාස්තුව රුපියල් 26 දක්වා වැඩි කෙරේ.

ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 20ක්ව පැවති ගාස්තුව රුපියල් 26ක් දක්වා වැඩි කෙරේ.

කර්මාන්ත අංශය සඳහා ස්ථාවර ගාස්තු

පලමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,200 දක්වා වැඩි කෙරේ.

ඒකක 300ට වැඩි ‍සෑම කර්මාන්තයක් සඳහාම අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,600 දක්වා වැඩි කෙරේ.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා

පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25ක් පැවති ඒකකයක මිල රුපියල් 40ක් වැඩි කෙරේ.

ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32ක ඒකක ගාස්තුව රුපියල් 47 දක්වා වැඩි කෙරේ.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා ස්ථාවර ගාස්තු

පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360ක ස්ථාවර ගාස්තුව රුපියල් 1000 දක්වා වැඩි කෙරේ.

ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1600 දක්වා වැඩි කෙරේ.

Leave A Reply

Your email address will not be published.