topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද (26) කොළඹ එන හේතුව අනුර කියයි

මේ නිශ්චිත මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පවත්වාගෙන යනු ලබන වියරු ස්වභාවයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දැමීම සඳහා, ඡන්ද සිතියම් අකුලා දැමීම සඳහා දරන ප්‍රයත්නය පරාජයට පත්කිරීම සඳහා අද (26 වෙනිදා සවස, කොළඹ දී විශාල ජන විරෝධයක් ජනතාව සමඟ ඒකාබද්ධව සිදු කරන්න කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා.

 

“අනෙකුත් දේශපාලන පක්ෂවලට ජාතික ජනබලවේගය සමඟ ප්‍රශ්නයක් තිබීම අපට තේරුම් ගත හැකියි. අපේ රටේ දේශපාලනයේ සාම්ප්‍රදායික බෙදීම දැන් අවසන්. දැන් තිබෙන්නේ අලුත් බෙදීමක්.

 

අපේ රටේ දේශපාලනයේ මීට කලින් බෙදීම තිබුණේ නිල් කොළ පක්ෂ අතර. නිල් කියන්නේ එක් පිරිසක්, කොළ කියන්නේ තව පිරිසක් යැයි ඔවුන් සිතුවා. දැන් නිල් කොළ බෙදීමක් තවදුරටත් අපේ රටේ නැහැ. ඊළඟට ජනතාව හිතුවා, පාර්ලිමේන්තුවේ පිරිසක් ආණ්ඩු පක්ෂය පැත්තේත් තවත් පිරිසක් විපක්ෂය පැත්තේත් වාඩිවෙන බව. ආණ්ඩුව හා විපක්ෂය ලෙස බෙදීම මේක තමයි යැයි ඔවුන් හිතුවා. නමුත් අපි දන්නවා, එහෙම බෙදීමක් නැහැ. ඒ නිසා මෙපමණ කාලයක් අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව, ආණ්ඩුකරණය පිළිබඳව, දේශපාලන සංස්කෘතිය පිළිබඳව විවිධ දුර්වර්ණ වූ බෙදීම් තිබුණා. අද ඇත්ත නිශ්චිත බෙදීම ඇති වී තිබෙනවා. ඒ බෙදීම තමයි, ජාතික ජන බලවේගය එක පැත්තකත් අනිත් සියලු දෙනා තව පැත්තකත් සිටීම.

 

ඒ නිසා පාර්ලිමේන්තුවේ වෙනස් ආකාරයේ පැති දෙකක් තිබ්බත් ඇත්තටම රටේ තිබෙන්නේ ප්‍රධාන දේශපාලන බෙදීම් දෙකයි. ඒ බෙදීම තමයි, ජාතික ජන බලවේගය සහ අනිත් සියලු දෙනා එකට එකතු වූ බකට් එක. ඇත්තටම තිබෙන්නේ ලකුණු දෙකයි. මාලිමාවයි බකට් එකයි.

 

පහුගිය දා පැවති අරගලය තුළ විවිධ අය, කණ්ඩායම් හිටියා. අපේ අය හිටියේ අපේ බව කියාගෙන. සමාජවාදී තරුණ සංගමයේ එරංග සහෝදරයා, කලා සංගමයේ ප්‍රේම් සහෝදරයා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේවප්‍රිය සහෝදරයා, ජාතික ජන බලවේගයෙන් ජගත්, කැටපෙ ආදී සියලු දෙනා පෙනී සිටියේ ජාතික ජන බලවේගයේ කොටස්කරුවන් ලෙසටයි. සමහරු තමන්ගේ දේශපාලන ව්‍යාපාරය එළිදරව් නොකර සඟවාගෙන සිටියා. ඇත්තටම දේශපාලන ව්‍යාපාර සමග සම්බන්ධ වූ කොටසකුත් හිටියා. අරගලය අවසන් වූ පසුව දේශපාලනය සඟවාගෙන සිටි කණ්ඩායම්වලට තමන් කැමති දේශපාලන කඳවුරක් සමග කටයුතු කිරීමේ අයිතිය තිබෙනවා. අරගලයේ සිටි සියලු දෙනා අප සමග සිටිය යුතු යැයි මම කියන්නේ නැහැ. ඔවුන්ට කැමති දේශපාලන කඳවුරකට එක් විය හැකියි. එම කඳවුර තෝරා ගැනීම හොඳද නරකද කියා තීරණය කිරීම ජනතාවට අයත් කාර්යයක්. අරගලයේ සිටි කෙනෙක් කවර වූ හෝ වේදිකාවකට ගොඩවැදීම අපට ප්‍රශ්නයක් නෙමෙයි.

 

දැන් මේ නිශ්චිත මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව, රනිල් වික්‍රමසිංහගේ වියරු ස්වභායට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දැමීම සඳහා, ඡන්ද සිතියම් අකුලා දැමීම සඳහා රනිල් වික්‍රමසිංහ මේ දරන ප්‍රයත්නය පරාජයට පත්කිරීම සඳහා අද ඒ කියන්නේ 26 වෙනිදා සවස, කොළඹ දී විශාල ජන විරෝධයක් ජනතාව සමඟ ඒකාබද්ධව සිදු කරන්න කටයුතු කරනවා.

 

ඒ වගේම පහුගිය දවස්වල ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සංවිධාන මේ පිළිබඳව දැනුවත් කිරීමට අපි දැනටමත් කටයුතු කර තිබෙනවා. ඉදිරියේ තවත් සංවිධාන ගණනාවක් සමඟ සාකච්ඡා කරන්නත්, දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඒ ඒ රටවල්වල තානාපති කාර්යාල ඉදිරිපිට, මේ වන විටත් විශාල උද්ඝෝෂණ ව්‍යාපාරවල ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටි ජිනීවාවලත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන්න සැලසුම්කර තිබෙනවා.

 

මෑත කාලයේ අධිකරණය ජනතා අයිතීන් වෙනුවෙන්, මානව හිමිකම් වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මේ රටේ අධිකරණය විසින් සුවිශේෂී තීන්දු දීපු අවස්ථා කිහිපයක්ම තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ මෙම ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය පරාජය කරන්න නඩු කිහිපයක් ගොනු කරන්න ජාතික ජන බලවේගයේ අපි සූදානම් කර තිබෙනවා. ඒ සියල්ල හරහා රනිල් වික්‍රමසිංහගේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වියරු ක්‍රියාමාර්ග පරාජය කරන්න, නිසි කලට නිසි පරිදි මැතිවරණ ලබාගැනීමට අපි කටයතු කරනවා.

 

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවංකවම අගයන, අමිහිරි කටුක අත්දැකීම් ගණනාවකට මුහුණ දෙන ජනතාවට, සියලු පොදුජන ව්‍යාපාරවලට රනිල් වික්‍රමසිංහගේ මේ මුග්ධ, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත්කරන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා” යි අනුර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා.

#anuradisanayaka #AKD #NPP #JVP #localgovernmentelection2023

Leave A Reply

Your email address will not be published.