topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ධර්මාශෝක විදුහල්පතිනිය දේශපාලන හා පාතාලය විදුහලට සම්බන්ධ කරඇති බවට චෝදනා.

ගාල්ල අම්බලන්ගොඩ ධර්මාශෝක විද්යාලයේ විදුහල්පතිනිය අමාත්යාංශයේ ලේකම් ලියුම් ලබා දුන් බව පවසමින් පාසලේ විවිධ ශ්රේණි සදහා සීමාව ඉක්මවා ළමුන් ඇතුලත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මේ වන විට ආමාත්යංශය මගින්ද ඇයට ඒ සම්බන්ධ පරික්ෂණයක් ආරම්භ කර ඇත.
පංති කාමරයක සිටිය යුතු ළමුන් ගණන 40ක් උවත් 8 සහ 9 වසරවල සමහර පංති තුල සීමාව ඉක්මවා ළමුන් සිටින්නේ ඇයගේ පැමිණීමෙන් පසු ඇතුලත් කල ළමුන් නිසා බව වාර්තා වේ. විදුහල්පතිනිය මේ සදහා සියලුම දෙනාට ලබා දෙන පිළිතුර ලෙස වාර්තා වන්නේ අමාත්යාංශයේ ලේකම් තම ප්රධානියා බැවින් තාමා ඔහු කියන දේ කල යුතු බවය. පංතියක සිටිය යුතු උපරිම සිසුන් ගණන රජය මගින් පැහැදිලිව සදහන් කර ඇති බැවින් එය ඉක්මවා යාම කල හැක්කේ කෙසේ දැයි ප්රශ්නයක් වන අතර අමාත්යාංශයේ ලේකම් කියූ පමනින් විදුහල්පතිනියට ඕනෑ තරම් සිසුන් ඇතුලත් කල හැකි දැයි තවත් ප්රශ්නයකි.
ඇයට මේ සදහා ගාල්ල දිස්ත්රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකුගේ සහය ලැබෙන බවද දෙමාපියන් මෙන්ම සමාජ මාධ්ය ඔස්සේ දැඩි චෝදනා එල්ල වෙමින් පවතී.
අනෙක් කරුණ වන්නේ එම ප්රදේශයේ පාතාලයට සම්බන්ධ බව සැලකෙන නියෝජ්ය විදුහල්පතිවරයෙකු තවත් පාසලකින් ඉවත් කර තිබියදී විදුහල්පතිනිය විසින් ඔහු තම පාසලේ නියෝජ්ය විදුහල්පති ලෙස ඇතුලත් කර ගැනීමයි.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ දෙමාපියන් විදුහල්පතිනියට දැඩි විරෝධයක් එල්ල කරමින් සිටින අතර පාසලේ ආදි ශිෂ්ය සංගම්,පාසල් සංවර්ධන සමිති පවා නිසොල්මනේ බලා සිටින බව එම සමාජ මාධ්ය වල දැක්වේ .

 

Leave A Reply

Your email address will not be published.