topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජපක්‍ෂවරුන්ට හැමදාම බලයේ ඉන්න පුළුවන් විදිහටයි කොට්ඨාශ බෙදලා තිබුණේ.

DSC_5575 copy
පසුගිය රජය සමයේ කොට්ඨාශ සීමා නිර්ණය කොට තිබුණේ රාජපක්‍ෂවරුන්ට සදාකල්ම බලයේ රැුදීසිටීමට හැකිවන ලෙස බවත්, එම තත්වය වෙනස් කර සාධාරණ අයුරින් කොට්ඨාශ සීමාවන් නීර්ණය කල පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  ප‍්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ,  දිඹුලාගල ප‍්‍රදේශයේ පැවති ශ‍්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහන අතරතුරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, ”ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුව වැටෙනවා කියන්නේ බංකොලොත් දේශපාලන කතා. එළුවගේ පස්සෙන් මොකද්ද වැටෙනවා බලාගෙන හිටියා වගේ තමයි. පළාත් පාලන ඡන්දෙ තියන්නෙ නෑ කියලා කෑ ගහනවා. පළාත් පාලන ඡන්දේ එකපාරම තියන්න බෑ. මැතිවරණ ක‍්‍රමය සංශෝධනය විය යුතුයි. කොට්ඨාශ ක‍්‍රමයටයි ඡන්දෙ තියන්නේ. පහුගිය ආණ්ඩුව හැමදාම රාජපක්‍ෂලාට බලයේ ඉන්න පුළුවන් විදිහටයි කොට්ඨාශ කඩලා තිබුණේ. ඒක වෙනස් කරලා හරියට සාධාරණව සීමානිර්ණය කරන නිසා තමයි ටික කාලයක් යන්නේ. ඒක ගැන එකගතාවය ආවම පළාත් පාලන මැතිවරණය තියන්න පුළුවන්.
අනාගතයක් ගැන කල්පනා කරන එක්සත් ජනතා නිදහස් පාක්‍ෂිකයින් පක්‍ෂයේ සභාපති මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා වටා එක්විය යුතුයි. අනිත් අය වෙනම ගිහිල්ලා පොහොට්ටුව පුප්පවන්න ගියොත් දේශපාලනයෙන් අයින් වෙන්නයි වෙන්නේ. වෙනම එන එක ගැන අපි කල්පනා කරන්නේ නෑ. මේ රටේ හැමදාම බලය තිබුණ ප‍්‍රධාන පක්‍ෂ දෙක එක්සත් ජාතික පක්‍ෂයයි, ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයයි. කොයි ක‍්‍රමය තිබුණත් මේ පක්‍ෂ දෙකෙන් එකක් බලයට එනවා. ඒ ක‍්‍රමයට නිදහස් පාක්‍ෂිකයෝ අනුගත විය යුතුයි.” යනුවෙන් සඳහන් කලාය.
මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර සිඞ්නි ජයරත්න  ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Leave A Reply

Your email address will not be published.