topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෑගල්ල ගණිතය විෂය අසමත් ප්‍රමාණය සියයට 45 ක් ,ඉංග්‍රිසි විෂය අසමත් ප්‍රමාණය සියයට 50 ඉක්මවයි.

Studio_20170211_080910

දේශපාලනඥයන් ඊළඟ මැතිවරණය සඳහා නෙමෙයි ඊළඟ පරම්පරාව සඳහා වැඩ කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්  පැවසීය.අමාත්‍යවරයා මෙසේ අදහස් දැක් වූයේ කෑගල්ල වතුර කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන්ට පාසල් බෑග් සහ පොත් බෙදා දීමේ උත්සවයට සහභාගි වෙමින්  එම පාසල් ශාලාවේ පැවති උත්සව සභාව අමතමින්ය.

මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් තමා ප්‍රදේශයේ ඉහළ පෙළේ පාසල්වලට මැති ඇමතිවරු කිහිප දෙනෙකුම සමඟ උත්සවවලට සහභාගි වූ බවත් එහිදී එම පාසල්වල ඉහළ ප්‍රතිපල පිළිබඳව අසන්නට ලැබුණු බවත් පෙන්වා දුන්නේය.නමුත් ඒවා එම පාසල්වල තත්ත්වය මිස කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ස්වරූපය නොවන බව කී අමාත්‍යවරයා,කෑගල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ ගණිතය විශය අසමත් ප්‍රමාණය සියයට 45 ක් බවත්,ඉංග්‍රිසි විෂය අසමත් ප්‍රමාණය සියයට 50 ඉක්මවන බවත් පෙන්වා දුන්නේය.

අමාතයවරයා මෙහිදී පෙන්වා දුන්නේ පළාත් සභාව මඟින් පාසල්වලට මුරකරුවන් සහ කම්කරුවන් බදවා ගැනීමට කටයුතු කළත්,බොහෝ පාසල්වල ඇති ගුරු හිඟය පියවීමට අවධානය යොමු කර නැති බවය.එම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා දරුවන්ගේ අධයාපනය සමඟ දේශපාලනය නොකළ යුතු බව ද පෙන්වා දුන්නේය.

වර්ථමාන රජය රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක අරමුණක තබාගෙන අසීරු ගමණක යන බව පැවසූ කබීර් හෂීම් අමාත්‍යවරයා,රජයක් හැටියට වැඩි අවධානය මහාමාර්ග,වරායවල්,ගුවන් තොටුපලවල් කෙරෙහි යොමු නොකර ඊඏඟ පරම්පරාවේ දැණුම කෙරෙහි යොමු කර තිබෙන බව පැවසීය.සිමෙන්ති,කොන්ක්‍රීට්,කළුගල් පමණක් සංවර්ධනය නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රටේ අනාගත පරම්පරාව දැණුමෙන් සන්නද්ධ කිරීමට අවශ්‍යය පහසුකම් ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැවසීය.

එම පාසල් උපකරණ බෙදා දීම වෙනුවෙන් පීපල්ස් ඉන්ෂුවරන්ස්  සමග අත්වැල් බැද සිටි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ අවශ්‍යතාවය මත මේ රටේ පාසල් දරුවන් ලක්ෂ 45 ට ම සිය ශිෂ්‍ය ජීවිතය තුළ රක්ෂණ ආවරණයක් ලබා දීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ගරු අග්‍රාමාත්‍යවරයාගේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන රජය සෑම සිසුවෙක්ටම වසර 13 ක පාසල් කාලයක් අනිවාර්ය කරමින් ගුනාත්මක දැණුමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

අවදානම් කළාපයක පිහිටි මෙම විද්‍යාලයේ දරුවන්ට අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,බුදු රජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දුෂ්කර තත්ත්වයක පළමු ධර්ම දේශනාව ශ්‍රාවකයන් පස් දෙනෙකුට පමණක් පැවත් වූ බවත්,ඉන් අනතුරුව එය ලෝකයම ගරු කරන ධර්මයක් බවට පත් වූ බවත්ය.මෙම උත්සව සභාව එම විද්‍යාලීය දරු දැරියන්ගේ කලා හැකියාවන්ගෙන් ඔපමට්ටම් කිරීමට කටයුතු යොදා තිබිණ.

Studio_20170211_080946  Studio_20170211_081020

Leave A Reply

Your email address will not be published.