පොලිසියේ රාජකාරිවල නිරත වන සාමන්ය පොලිස් කොස්තාපල් වරයාගේ සිට සැරයන් දක්වා නිලධාරීන්ට වසර 04 තිස්සේ නිල ඇදුමේ අත්යාවශ්ය කොටසක් වන සපත්තු ලැබී නොමැති බවට වාර්තා වේ.
මේ වෙනුවෙන් ඉහල නිලධාරීන් මැදිහත් වීමක් නොකරන බව ඔවුන්ගේ චෝදනාව වේ. ඔවුන් පවසන්නේ ලොක්කන් තමන්ගේ වැඩ කොටස් නිසි පරිදි ඉටු කර ගන්නා බවත් පහල නිලධාරීන් ගැන තඹේකට මායිම් නොකරන බවත්ය .
ඉහල නිලධාරීන්ට කොමිස් ලබාගත හැකි නිල ඇදුමේ යම් යම් කොටස් පමණක් විටින් විට ලැබෙන බව පහල් නිලධාරීන් පවසයි.