topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නැගෙනහිර පළාතේ රෝහල්හි ගැටලු , අඩුපාඩු සොයා බැලේ.

නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කයන්හි රෝගී රෝහල්හි පවතින ගැටලු, අඩුපාඩු පිළිබදව සොයා බැලීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණර්ධන  ඇතුළු එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ පසුගිය දිනවල  විශේෂ නිරීක්ෂණ චාරිකාවක  නිරත විය..

මෙහිදී පොතුවිල් මුලික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්‌ගේ විස්තර පරිගණක ගත කිරීමේ ක්‍රමවේදය ආරම්භ කිරීමත්, මඩකලපුව ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය ඩිජිටල් ගත කිරීමත්, සුවදිවි සායන මධ්‍යස්ථානය හා ප්‍රතිසංස්කරණය කරන ලද මෞත්‍ර ලිංගික ශල්‍ය වාට්ටුව ද රෝගී ප්‍රතිකාර සේවාවට එක් කිරීමද  සිදු විය.

රෝහල් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම රෝහලේ පවතින ගැටලු පිළිබදව විශේෂ සාකච්ඡාවක නිරත වීමටත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු කණ්ඩායම මෙහිදී පියවර ගනු ලැබීය.

මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ, වෛද්‍යවරුන්ගේ, හෙදියන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල පවතින හිඟතාවය පිළිබදවත් රෝහල තුළ ක්‍රියාත්මක ඇතැම් ප්‍රතිකාර අංශ සදහා පවතින ඉඩකඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමත්, සමහර අංශ වල භාවිතා කරන වෛද‍්‍ය උපකරණ වල පැරණිභාවය හේතුවෙන් කාර්යක්ෂම සේවාවක් එම උපකරණ වලින් නොලැබීම පිළිබදවත්, රෝහල තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්වය පිළිබදවත් ඒ සදහා පවතින මුල්‍ය ගැටලු පිළිබදව ද , ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම සදහා ප්‍රදේශයේ අවශ්‍යතාවය මත රෝහල තුළ ස්ථාපිත කළයුතු නව අංශ හා ඒකක පිළිබදවත් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානයට  මෙහිදී  යොමු කෙරිණි.

 

Leave A Reply

Your email address will not be published.