ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්රේණියේ නිලධාරිනියක වන ඊ.කේ.ඒ.සුනීතා සබරගමු පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ධූරයට පත් කර ඇත.
ඊට අදාල පත්වීම් ලිපි ප්රදානය (19) රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක විසින් සිදු කරනු ලැබීය.