topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිංහල ,දමිළ දෙකට බෙදන , සෙබාදහම කැබලි කරන, ලෝක බැංකු බෙදුම් ඇළ.

Studio_20170215_105952

රට දැවැන්ත අනතුරක හෙළමින් උතුරු මැද වාරි ඇළ නොහොත් NCP CANEAL PROJECTව්‍යාපෘතිය ඉදිකිරීම මෙිවනවිට යහපාළන රජය විසින් ආරම්භ කර  ඇත.
ලංකාව තුල දැවැන්ත විනාශයක් සිදුකල මහවැලි සැළසුම සකස්කරන විට මීට වසර හතහලිහකට පමණ පෙර උතුරු මැද වාරි ඇල නොහොත් NCP cannel සැළසුම සකස් කරන ලදි.
නමත් යටගොස් තීබූ මෙම ලෝක බැංකු ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ නැවත සකස්කිරීමට අවශ්‍ය මැනුමි කටයුතු සහ සැළසුම සකස් කරන ලද අතර යහපාලන ආණ්ඩුව  මෙම ව්‍යාපෘතිය ක‍්‍රීයාත්මක කිරීම මේ වන විට සිදුකරමින් ඇත.
රජය පවසන පරිදි උතුරු උතුරු මැද හා වයඔ යන පළාත්වල ජනතාව දූගී භාවයට පත්ව ඇත්තේ ජල හිගය නිසාය.එමනිසා එම දූගී භාවය තුරන් කිරීමට මෙම වාරි ඇල සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. රුපියල් බිලියන 120 ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත ඉදීවීම ආරම්භ  කිරිීමට නියමිත මෙම ව්‍යාපෘතිය මෙරට නැවතත් පාරිසරික හා සමාජීය වශයෙන් දැවැන්ත අර්බුදයකට ගෙන යන අතර සිංහල දමිළ ගැටුමක් මේ  හරහා නිර්මාණය වීම සදහා ඇති ප‍්‍රවනතාවයද ඉතාමත් වැඩිය. එම අර්බුදය නිර්මාණය කිරීම මෙම ලෝක බැංකු ව්‍යාපෘතියේ එක් අරමුණක් විය හැකි නිසා මෙහි පාරිසරික හා දේශපාලනහානිය  මෙහෙදී  පෙන්වාදීමට කැමැත්තේමු.

NCP  cannel project.
රජයේ සෑළසුම අනුව දැනටමත් දැවැන්ත පාරිසරික හානිනයක් සිදුකරමින ඉදිවෙන මෙරගහ කන්ද හා කළු ගඟ ජලාශ නිම කිරීමෙන් අනතුරු එම ජලය කිලෝමීටර් 66 දිග ඉහල ඇලහැර ඇල ඔස්සේ මහකනදරාවට ගෙන යනු ලබයි. දෙවනුව මාන්නකටිටියේ සිට චෙන්මඩුකුලමි දක්වා කිලෝමිටර් 95 වාරි ඇලක් ඉදිකිරිමට නියමිත අතර එම වාරි ඇල ඉදිවන්නේ උතුරු මැද හා උතුරු පළාත් වල දැවැන්ත වන සංහාරයක් සිදු කරමිනි. එයින්ද නොනැවතී එම පාරිසරික සංහාරය වඩා තීවෘර කරමින් චෙන්මඩු කුලමි සිට ඉරණමඩු දක්වාත් ඉරණමඩු සිට යාපනයේ අර්ධද්ධිපය දක්වාත් මෙයින් ජලය ගෙන යාමට සැළසුම් කර ඇත.
උතුරු මැද වාරි ඇළට සමගාමීව රන්දෙණිගල ජලාශයේ සිට කිලෝමිටර් 52 දිවෙන වාරි ඇලක් ඔස්සේ එහි ජලය කළුගඟ හා මෙරගහකන්ද ජලාශවලට හැරවීමටත් ,අංගමැඩිල්ල අසල වෙල්ලක් බැද එහි ජලය පොම්ප  මාගින් මින්නේරිය ජලාශයට ලබාදීමටත්, මහවැලි ගඟ කාලිංගණුවරින් හරස්කෙට අංගමැඩිල්ලට ලබාදීමටත් කටයුතු සකස් කරමින් පවතින අතර මෙයින් පුරාණ වාරි පද්ධතිය අවුල් ජාලයක් බවට පත්වනවා පමනක් නොව විශාල පාරිසරික හානියක් මෙම ප‍්‍රදේශවල සිදුවනවා ඇත.
උතුරු මැද වාරි ඇල නිර්මාණය කිරීමෙිදී උතර, උතුරු මැද පළාත් තුල ප‍්‍රදේශිය ලේකම් කොට්ඨශ  දෙළහකින් සහ වයඔ පළාතේ ප‍්‍රදේශ කිහිපයකින් ඉඩම් රජයට පවරා ගැනීමට හා වනාන්තර ඉඩම් එළි කර මෙහි අවශ්‍යතා සදහා යොදාගැනීමට මෙම සැළසුම අනුව සැළසුම්කර ඇති අතර මේ  වන විටත් ඉරණමුඩු ආශ‍්‍රිතව මෙම විනාශය ආරම්භ  කර ඇත.
මොරගහ කන්ද ජලාශයෙන් ආරම්භ  වන NCPඇල යාපනය අර්ධවද්ධීපයට යන තෙක් කිලොමිටර් 200 දුර ප‍්‍රමාණයක් කෑලෑ ඉඩම්  තුලින් හා ඇතම්  ස්ථානවල මිනිසුන් ඉවත් කර ජනාවාස ඔස්සේත් ඉදිකිරිම් ආරම්භවනවා ඇත. උතුරු මැද වාරි ඇල මාර්ගයේ පළල ඇල රක්ෂිතය සමග මීටර් 120 කි.එහි දිග කිලොමිටර් 200 කි. එ අනුව මිටර් 120 පළල කිලෝමිටර් 200 දිග වනාන්තර තීරුවක් හා එහි සතා සිව්පාවගේ නිවහනත් මෙරටට අහිමිවන අතර මේ  තුලින් වනාන්තර ඛංඩනය වීමත් අලි අතුන් ගේ අලි මංකඩ විනාශ වීමත් වැළැක්විය නොහැකිවන අතර අතුරු ඇලමාර්ගය සදහාද දැවැන්ත පාරිසරික හානියක් සිදුකර වනන්තර විනාශකරමින් ඇල වෙීලි ඉදිකිරීම මෙහදිි සිදුවේ
විශේෂයේන් වයඔ ,උතුර හා උතුරු මැද පළාත්වල වැව් රක්ෂිත ගණනාවක් හා වනාන්තර ප‍්‍රදේශ ගණනාවක් මෙම ව්‍යාපෘතිය නිසා වීනාශ වන අතර පුරාණ වාරි කර්මාන්තයේ එල්ලංගා පද්ධති ගණනාවක් සහමුලින්ම විනාශවේ . පුරාණ වාරිමාර්ග ජාලය අවුල් ජාලාවක් බවය පත්කරන මෙම ව්‍යාපෘතිය නිසා කුඩා මස්වැල්ලාව,මහ මස්වැල්ලාව ,රන්පත් විල, සියඔලා වැව, තම්මැන්නා කුලමි, පලා තොට වැවැ, කුඩා පටිටිය දිවුල් වැවැ, කාපිරි ගම වැව , ඇහැටු වැවැ , කොන් වැවැ, පත්තක්කා වැව, දික්වැව ,ගුරළු පොත වැව, වයඔ පළාතේ මී ඔය අශ‍්‍රීතව හා තවත් කුඩා වැවි 700ි පමණ එල්ලංගා පද්ධති හා ඒ අවට ප‍්‍රදේශ ගණනාවක වනන්තර මෙම ව්‍යාපෘතිය නිසා විනාශ වෙිග
පුරාණ වාර් කර්මාන්තයේ ජල කළමණා කරනයේ සුවිශේෂි කාර්යභාරයක්  ඉටුකල මෙම වාරි පද්ධති තෙත් භුමි ලෙස සුවිශේෂි කාර්යක් ඉටු කරනු ලබයි. එමෙන්ම වියලි කාලයේදී භුගත ජලය ගබඩාකර ගැනීම සදහාද පාරිසර්ක වශයෙන් එල්ලංගා පද්ධතිය සුවිශේෂි කාර්‍යයක්  ඉටුකරනු ලබයි. එලෙස සුවිශේෂි කාර්යක් ඉටුකරන එල්ලංගා පද්ධති නැවත පණගන්නවා වෙනුවට මෙම වාරි රාටාව වෙනස්කර කරන විනාශයේ ප‍්‍රතිපල මෙම ප‍්‍රදේශ වල ජනතාවට පමණක් නොව මුළු රටටම බලපානු ලබයි.  මෙය ඉතිහාසයේ දැවැන්තම පාරිසරික විනාශය බවට පත්වන බවට කිසිදු සැකයක් නොමැත.
වර්ථමානයේ මෙරට ඉදිකල මහා පරිමාණ ජලාශ ඇල වෙිළි කිසිවක් බලා පෙරොත්තු වූ ප‍්‍රගතියේන් අඩකටවත් ලගා විමට බැරිවී තිබේ. එසේ තිබියදි නැවත නැවතත් මෙවන් විනාශයන් කිරිමෙන් මෙරට ජනතාවට හෝ  පරිසරයට සිදු වන සෙතක් නොමැත.
මොරගහ කන්ද කළු ගග NCP ව්‍යාපෘති ඉදිවන්නේත් උතුරට හැරේන්නෙත් පොලොන්නරුවට ජලය ගෙනයන ප‍්‍රධාන වාරි පද්ධතිය වන ඇළ හැරට ඉහලින්ය. එමෙන්ම පොළොන්නරු ප‍්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය වන ඇලහැරින් ජලය ගෙන යන සුදු කන්ද වැටියෙන් හා කොදුරුවාව කදු වැටියෙන් දෙපස ආවරනය වු වාරි පද්ධතිය පරාක‍්‍රම සාගර ඇල මාර්ගය ,අංගමැඩිල්ල, අහස් ගග, මින්නේරිය , පරාක‍්‍රම සමුද්‍රය , කවුඩුල්ල , කන්තලේ , වෙන්රාස කුලමි හා ත‍්‍රී කුණාමලයෙන් මුහුදට වැටෙන තෙක් වූ වාරි පද්ධතිය දැඩි අර්බුදයකට ලක්වන අතර මොරගහ කන්ද ,කළු ගග ව්‍යාපෘති හරහා උතුරු මැද වාරි ඇලට ජලය හැරවූ විට ඇල හැරින් ඉහත ජල මාර්ග වලට යන ජල ප‍්‍රමාණය අඩු වෙි ග
දැනටමත් පොළෙන්නරුව ඇතුළු ප‍්‍රදේශ වල ජනතාවගේ වගා බිමි වලට  අවශ්‍යතරම්  ජලය ලබා නොදෙන අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් උතුරට ජලය හැරවූ විට මෙම ප‍්‍රදේශවලට ලැබෙන ජලය තවත් අඩුවේ . මෙයින් මෙම ප‍්‍රදේශ වල පාරාම්පරික ගොවීන් මෙන්ම 1960 පසුව බලහත් කාරයෙන් පදිංවි කල ගොවිජනතාවද අර්බුදයට පත්වේ.  පාරිසරික වශයෙන් පමණක් නෙව උතුරු මැද වාරි ඇල සමාජීය වශයෙනුත් ප‍්‍රශ්න ගණනාවක තවත් ආරම්භයකි. උතුරු මැද වාරි ඇල ඔස්සේ අනුරාධ පුරයට හා පොලොන්නරුවට ලැබීමට තිබෙින ජලය යාපනයට හැරවූ විට ජලහිගයට මුහුණ දෙන අනුරාධපුර පොළොන්නරුව  ඇතුළු ප‍්‍රදේශවල ජනයා හා උතුරේ දමිළ ජනයා අතර ජලය මුල්කරගන ගැටුමි ඇතිවීමේ  ඉඩකඩ මෙමගින් විවර කරදෙනු ලබයි. මෙම ලෝක බැංකු බෙදුමි ඇලෙහිපරමාර්ථයත් එයයි .යුද්ධයක් නොමැති නම්  ඇමරිකානු ආයුධ නිෂ්පාදන සමාගම්  වලට ලාබ ලැබීමට බැරිය. සිරියාව දෙකඩ කිරීමට ඔහුන් 2013 සිට භාවිතා කරන උපක‍්‍රම අද දවසේ ලංකාව තුලද ක‍්‍රියාත්මක කරමින් සිටියි .
ලොව පුරා මෙවන් සිදූවීමි වලට ඔනෑ තරමි උදාහරණ තිබේ . 1945 වසරේ ඉංදියාවෙි පන්ජාබි ප‍්‍රන්තය හා ඒ අවට ගම් බටහිර ආක‍්‍රමණිකයන් විසින් කොටස් දෙකකට වෙන් කරන ලදි. එ්එ ක් කොටසක් පකිස්ථානය ලෙසත් අනික් කොටස ඉංදියාවට අයිති වන ලෙසත්ය.
පන්ජාබ් යනු ගංගා පහේ භූමිය යන්නයි. පකිස්ථානයට ප්‍රධාන  වශයෙන්  ජලය ලැබෙින්නේ ඉංදු ල චෙනාබි හා ජෙලුමි යන ගංගා වලිනි. එයිනුත් වැඩි ප‍්‍රමාණයක් ජලය ලැබෙන්නේ  ඉංදු ගංගාවෙනිග පසු කාලීනව ඉන්දියාව විසින් ඉන්දු ලරවිල බෙයාස්ල සතුල්ජී යන ගංගා වලින් ඇලවෙලි බැද හරස් කර ඉන්දියානුවන්ට අවශ්‍ය ජලය ලබාගන්නා ලද අතර එමගින් පකිස්ථානයට යන ජල ප‍්‍රමාණය අඩු විය.
ඉන්දියානු පාකිස්ථාන් යුද්ධය ආරම්භ  වන්නේ මෙම ජල ගැටළුව මූලික කාරණයක් කරගනිමින්ය. අද දවස වන විටිත් ඇල වේලි  වීශාල සංඛයාවක් බදවා පාකිස්ථානයට ගලායන ජලය ඉන්දියානු රජය විසින් හරස් කොට ඇත. එය පාකිස්ථානය දේශපාලනිකව පරාජය කිරීමට භාවිතා කරන යුද උපක‍්‍රමයක් ලෙස ඉන්දියාව විසින් භාවිතා කරයි. අනෙක් අතින් වේළි වල රදවා තබා ඇති ජලය වැසි කාලයේදි එක්වරම නිදහස් කිරීම මගින් පකිස්ථානයට කෘතිම ගංවතුර ඇති කිරිම වැනි අමානුෂික කී‍්‍රයා මෙහිදි සිදු කරනු ලබයි. ජලය මුල් කර ගනිමින් ඇති වූ පාකිස්ථානු ඉන්දියානු යුද්ධය අපට දෙන උදාහරණය නම්  උතුරු මැද වාරි ඇල විසින් නිර්මාණය කරන්නේද මෙවන් තත්වයක් බවයි.
විශාල පාරිසරික විනාශයක්  හා දේශපාලණික අර්බුදයක් ඇති නොකට උතුරේ ජනතාවවෙත ජලය ලබාදීම අත්‍යවශය කාරණයකි. එ් සදහා කලයුතු හොදම ක‍්‍රියාමාර්ග වන්නේ මන්නාරමේ  යෝධ වැව ඉරණමඩු වැනි මහ වැව්  හා එ් අශ‍්‍රීත ඇති කුළු වැව්  දන වැව් හා  ගම්  වැව් නැවත ප‍්‍රතිසංස්කරණය කිරීම හා ඇලවෙිලී ප‍්‍රතිසංස්කරණය කර එම ප‍්‍රදේශයේ ජල ගබඩාව සුරක්ෂිත කිරිමයි. උතුරේ ජනතාව කෙදිනක හෝ  මහවැලි ජලයෙන් යැපුනේ නැත. ඔහුන්ටම අවෙිණික වූ ජල සංරක්ෂණ ක‍්‍රියා මර්ග ඔවුන්  භාවිතා කරන ලදි. ඒ අනුව යාපනයේ ජනයා පෙරදී භාවිති කරන ලද පොකුණු 1000 වැඩි ප‍්‍රමාණයක් යුද්ධය සමග විනාශ වී ගොස් ඇත. මෙම පොකුණු ප‍්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම වෙනුවෙන් සකස් කල හැකිය.පෙරදී මෙන්ම වර්ථාමනයේදී ද වර්ෂා කාලයේදී වැලි කොට්ට දමා කලපු හරස් කර ගත් ජනයා ජලයෙහි ලවණතාවය වැඩි වන තෙක් එම ජලය භාවිතයට ගනී.
රජය කල යුත්තේ මෙම ජල සංරක්ෂණ ක‍්‍රියා මාර්ග ආරක්ෂා කරමින් සොබාදහම හා ජනයාත් එම වටිනාකමුත් ආරක්ෂා  කිරීමයි. අනික්  අතින් පාරම් පරිකව ජලය ලබාගන්නා ක‍්‍රම වේද ද තිබියදි ඒවා විනාශ කිරීම මගින් අද මහවැලි ගොවියා මුහුණ දෙන සමාජිය හා පාරිසරික අර්බුදයට උතුරේ ජනතාව මෙමගින් ඇද දමනු ලබයි.
ලෝක බැංකු ණය මත ඇළ වේලි නිර්මාණය කලත් රජයට වර්ෂාව හෝ ජලය නිර්මාණය කිරීමට බැරිය. දහස් ගණන් වනාන්තර භූමි මධ්‍යම කදුකරයේ හා රටෙි අනේක ප‍්‍රදේශ වල විනාශ වන විට වර්ෂාව ඇදගන්නා හා භූගත ජලය රකින වනාන්නතර විනාශ වි යයි. එසේ වූ විට උතුරට ජලය දෙන්නේ කෙසේද?
අනෙක් අතින් උතුරු මැද වාරි ඇළ තන්නනේ උතුරේ ජනතාවට ඇති අප‍්‍රමාණ වූ දයාව නිසා නෙවේ . මෙම ඇළ ගෙනයන ප‍්‍රදේශ වල ඉඩම්  සැළකිය යුතු ප‍්‍රමාණයක් ආර්ථික බෝග වගාව වෙනුවෙන් ලබාගැනීමට රජය මෙි වන විට සැළසුමි කර ඇත. එම නිසා කන්තලේ උක් වගාව තවත් ප‍්‍රමාණයකින් වගා බිමි වැඩි කරන අතර උතුර හා උතුරු මැද ප‍්‍රදේශ ගණනාවක උක්, රටකජු, කජු, ග‍්‍රීන් ගෑමි , ෆාමිල අපනයනය කල හැකි එළවළු හා පළතුරු උදාහරණයක් ලෙස කැවෙින්ඩිස් කෙසෙල් වැනි බෝග වගාව සදහා අනුරාධ පුරය ,වව්නියාව  , මන්නාරම ප‍්‍රදේශ වලින් කූලෑ ඉඩම්  ලබා ගෑනීමට හා ඒවා බහු ජාතික සමාගම්  ඇතුළු සමාගම්  වලට ලබාදීමට   සැළසුම්  කර ඇත. එම වගාවලට අවශ්‍ය ජලය සැපයීම මෙම උතුරු මැද වාරි ඇලේ ප‍්‍රධන අරමුණයි.
එයට අමතරව උතුර මැද වාරි ඇළට සමගාමිව උතුරු මැද ,වයඔ හා උතුර ප‍්‍රදේශ වල වැව්  1000 ආර්ථික ඒකක වශයෙන්  හදුන්වා දීමට සිදුකරන අතර එම වැව්  1000 ජලය ආර්ථික බොග වගාව සදහා යොදා ගනු ලබයි. කෙටියෙන්ම කිවහොත් වැව්  හා ජලය පෞද්ගලිකරණයද මෙයට සමගාමීව සිදුවේ.
එවිට එම  ප‍්‍රදේශ වල ජනතාවට සිය ගොවිතැන් බත් වලට අවශ්‍ය ජලය ලබා ගැනිම ගැටළුක් වනවා මෙන්ම ආර්ථික වශයෙන් හා සමාජිය වශයෙන් මෙම ප‍්‍රදේශ විනාශවිමත් අලි මිනිස් ගැටුම ඇතුළු තවත් පාරිසරික ආර්බුද මෙම ප‍්‍රදේශ වල නිර්මාණය වීමත් නෙවැළක් විය හැකිය.
ලෝක බැංකුව හා බහු ජාතික සමාගම්  සැනසීම වෙනුවෙන් ලංකාවේ ජනවාර්ගික ගැටුමි ඇති කිරිීම හා ස්වභාවික  සම්පත් සූරා කෑම පසුගිය රජය මෙන්ම වර්ථමාන රජයත් සිදුකරමින් ඇත.

උතුරු මැද වාරි ඇළ නිසා සිදුවන දැවැන්ත ඉඩම් මංකොල්ලය  හා ජලය විකිණීමේ  ක‍්‍රමාණුකූල සැළසුම සිංහල හා දමිළ ජනයා තව තවත් අනාථයින්   බවට පත්කරනු ඇත.
රටකට ජනපති වරුන් හෝ අමාත්‍ය මංඩලයක් තෝරාපත් කර ගන්නේ භූමිය ඇතුළු ස්භාවික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හා සමාජය සුරක්ෂිත කිරීම වෙනුවෙනි. නමුත්  උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය නිසා වයඹ ,උතුර හා උතුරු මැද ජනයාට ජීවත් වීමට ඇති ඉඩම්  හා වටිනා පරිසර පද්ධති වීදේශිය සමාගමි වලට බදු දෙනවා පමණක නොව ඔවුන්ගේ  වීශාල ගොවි ව්‍යාපාර වෙනුවෙන් සමස්ථ ජල ශිෂ්ථාචාරයම වනසා එම ඉඩම්  වලට අවශ්‍ය ජලයත් සැපයීම මෙමගින් සිදුවේ.
මෙරට ජනයාගේ හා පරිසරයේ අවශ්‍යතා තුට්ටුවකට මායිමි නොකර ඉබාගාතේ නටන ලෝක බැංකු රූකඩ වෙනුවෙන් සොබාදහම හා ජන සමාජය පවා දීම වෙනුවට මෙම සිදුකරන විනාශය අප විසින්ම වළකාගත යුතුය.

රවීන්ද්‍ර කාරියවසම්.

Leave A Reply

Your email address will not be published.