topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විශ්ව විද්‍යාල කොමිසන් සභාව සිසුවියකට බැන තර්ජනය කර එළවා දමයි.

පොල්වත්ත ගාල්ලගේ ප්‍රීතිකා උදයාංගනි අප

විශ්ව විද්‍යාල කොමිසන් සභාවට තම දුක්ගැනවිල්ල කියන්නට ගිය සරසවි වරම් හිමි නමුත් තවමත්  ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයකට තෝරා නොගත් දරියකගේ කතාන්දරය මේ

පොල්වත්ත ගාල්ලගේ  ප්‍රීතිකා උදයාංගනි අප සමග මෙසේ කීවාය.

ගාල්ල දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනි සිටියේ 2015 වර්ෂයේය. මගේ විභාග අංකය 4779061 යි.මෙම විභාගයෙන් මා දේශපාලන විද්‍යාවට ඒ, සමාර්ථයක්ද, සිංහල විෂයට ඒ සමාර්ථයක් හා බොද්ධ ශිෂ්වාචාරයට සී සමාර්ථයක් ලබ ගන්නට හැකි උනා.මේ යටතේ මම ඉසඩ් අගය වුයේ 1.2791 ක් හිමි උනා. කලා අංශයෙන් මා විශ්වවිද්‍යාල ප්‍රවේශය  සදහා අයදුම් පත්‍රය යොමු කළා.නමුත් තවමත් මට විහ්ව විද්‍යාලයක් හමුවුයේ නෑ.මම මේ බව කියන්නට විශ්ව විද්‍යාල කොමිසන් සභාවට ගියාම තමයි මට බැනලා එලවා ගත්තේ.මට සිදුවී ඇති අසාධාරණයට විසදුම් ලබාදෙන්නට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා.

විහ්ව විද්‍යාල කොම්සන් සභාව මගින් නිකුත් කළ අනුව, 2016.09.21 දින පවුත් පත් දැන්විමකින් සදහන් කර පරිදි සරසවි පිවිසුම අවම ඉසඩ් ලකුණු තොරතුරු අනුව, ලංකාවේ නැගෙන හිර විශ්ව විද්‍යාලය,1.1724 ද යාපනය විශ්ව විද්‍යාලය 1.2635 වශයෙන් දැක්වේ. සබරගමුව විහ්ව විද්‍යාලයට ගනු ලබන්නේ ඉසඩ් අගය 0.3444 ක ලකුණු මට්ටමක බව සදහන් ව තිබිණා.

ඒ අනුව, එම ම සුදුසු කම් මෙහි දැකිය හැකියි.මම එම සුදුසුකම් සපුරා තියනවා.එසේම එම විශ්ව විද්‍යාල මාගේ අයදුම් පතෙහි සලකා බැලිය යුතු විශ්ව විදයාල ලේකනයේ පිළිවලින් 7 , හා 05 ලෙස ද ඉල්ලමු කර ඇත.

නමුත් , විශ්ව විද්‍යාල  ප්‍ර වේශය සදහා සුදුසුකම් ලැබු නාම ලේඛනයට අනුව,අදාළ ‍වෙබ් අඩවියට අනුව, මාගේ නම කිසිදු විශ්ව විද්‍යාලයක් සදහා ඇතුලත් කරගෙන නැත.මේ නිසා මම ඉල්ලා සිටින්නේ,විශ්ව විද්‍යාල ප්‍ර වේශය සදහා ඇතුලත් නොවිම සම්බන්දයෙන් මා හට ඇති වී ඇති ගැටළුවට විසදුමක් දිය යුතුයි කියලා.

මම මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට අභියාචනයක් මගින් දැක්වුවද මේ දක්වා එයට පිළිතුරක් ලබා දුන්නේ නෑ.

මම මාගේ දෙමාපියන් සමග අංක 20 . වෝඩ් පෙදෙස දරණ ස්ථනයේ පිහිටි විශ්ව විද්‍යාල කොමිසන් සභාවට ගියා. මෙහි දී මේ සම්බන්ධයෙන් කතා කරන්න වත් ඉඩ දුන්නේ නෑ. අපට මේවා හොය හොයා ඉන්න වේලාවක් නෑ කියමින් අපිව එළවා ගත්තා එහි සිටි නිලධාරින් .

මේ රටේ සරසවි අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබු දරුවෙකුට විශ්ව විද්‍යාල කොමින් සභාව මේ ආකාරයට සලකන්නේ ඇයිද යන්න බරපතල ප්‍රශ්ණයකි.

ලංකාවේ තොරතුරු පනතක් දැන් ක්‍රියාත්මක වන්නේය. මේ දරුවාට මේ ආකාරයෙන් තොරතුරු නොදි මේ සදහා විසදුමක් ලබානොදි එලවා දමන්නට කිසිදු රාජ්‍ය ආයතනයකට නොහැකිය. මේ මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන මේවැනි රාජ්‍ය ආයතන මේ සදහා තොරතුරු දෙන්නට විසදුම් දෙන්නට බැදි සිටිති. මේ තරුණියගේ තාත්තා කුළිවැඩ කරන ගාල්ල. දික්කුඹුර,පණුගල්ගොඩ ගම්මානයේ වෙසෙන අහිංසක ගැමියෙකි.පී.ජී නන්දසේන මහතා   68 වියේ පසුවේ. මේ කම්කරුවාගේ දියණියට සිදුව ඇති අසාධාරණය හමුවේ මේ රටේ වගකිව යුතු ඇත්තෝ වගකිව යුතු  ආයතන ද  නිලධාරින්ද වග බලා ගත යුතුව ඇත.මේ ආකාරයට රාජ්‍ය ආයතනයකින් ප්‍රතිචාරියක් අප කිසිදු දිනක බලාපොරොත්තු නොවුවෙමු. එහෙත් සිදුව ඇත්තේ බලාපොරොත්තු නොවු දේමය.

ලංකාවේ තොරතුරු දැන  ගැනීමේ පනත නමට පමණයි ගයන්ත ඇමැති තුමෝ………..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,අධ්‍යාපන ඇමති, උසස් අධ්‍යාපන ඇමති, තොරතුරු ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක , වජිර අබේවර්ධන, චන්දිම වීරක්කොඩි ආදි මැති ඇමතිවරන් ද මේ සම්බන්ධයෙන් මේ අසරණ දැරිවියට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදිය යුතු බව, පොල්වත්ත ගාල්ලගේ  ප්‍රීතිකා උදයාංගනි පවසන්නීය.

මට පිරිම් සහෝදරයන්  දෙන්නෙක් ඉන්නවා,එක් අයෙක් ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය සමත්ව දැනට හබරාදුව ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ සේවය කරනවා. මගේ අනෙක් අයියාද සිදුකරන්නේ කුළි වැඩයි.අක්කා විවාහ වී නිවසින් ගොස් සිටිනවා. අම්මා ගෘහණියක් අපට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් විසදුමක් ලබාදී මාගේ සරසවි ගමන යන්නට  අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.

විශ්ව විද්‍යාල කොම්සන් සභාවට ගොස් පිළිතුරක් නොදුන් නිසා මම එලවා දැමිම නිසා මම ඉන් පසුව සිදුකළේ අභියාචනයක් මේ ආයතනයට යොමු කිරීමයි. මෙම අභියාචනය යොමුකර දැනට මාස 04ක් ගත වුවද ඒ සදහා මේ දක්වා කිසිදු දැනුම් දිමක් සිදුව නෑ.

විශ්ව විද්‍යාලයකට බදවා ගත යුතු සුදුසුකම් ලබා තිබිය දී මේ විශ්ව විද්‍යාල කොමිසම් සභාව සිදුකරන්නේ දැවැන්ත අසාධාරණයකි.

ඇය මෙසේද කීවාය. මේ නිසා මට සිදු උනේ මේවර යළිත් උසස් පෙළ විභාගයට හෝ පෙනි සිටිනට නොහැකි වීමයි. ඒ මම විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ඇති ලකුණු මට්ටමක සිටිමයි.

අප මේ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාල කොමිසන් සභාවෙන් අදාළ සිද්ධියට සම්බන්ධ විශ්ව විද්‍යාල වරම් ලැබු සිසුවියගේ නම ලකුණු හා විභාග අංකය විෂය හා විෂයන් වලට ලබාගත් තොරුතුරු පවසා විමසීමක් සිදු කළ ද ශත පහකට මේ සිද්ධිය  ගණන් නොගෙන ඇවිත් හමු වන්ට යැයි කියා පිළිතුර හමාර කළේය.

අදාළ කොමිසන් සභාවට මේ සම්බන්ධයෙන් කරුණු සොයන්නට ගිය විට අපට වැඩ තියනවා කියමින් එළවා දැමීමෙන් පසුව, දුරකථනයෙන් මේ සම්බන්ධයෙන් කරුණු පැවසීමේ දී ලබාදෙන්නේ මහදැන මුත්තාගේ උත්තරයකි.

යම් ගැටළුවක් ඇතිවු විට මෙයට විසදුමක් ලබාදෙන්නට හෝ මේ පිළිබදව කාරුණික අවදානය යොමු කරන්නට නොහැකි රාජය ආයතන වල ඇත්තේ යහපාලනයක්ද යන්න ප්‍රශ්ණයකි.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් මෙම දැරිවියට දේශපාලන විද්‍යාවට ඒ සමාර්ථයක් ලබාදිමට කටයුතු කළ ගාල්ල දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විදයාලයේ ආචාරය,ප්‍රවීන දේශපාලන ගුරු උපදේශක  කල්ප නානායක්කාර මහතා අප කළ විමසුමක දී මෙසේ පැවසීය.

අප සිද්ධාර්ථ විද්‍යාලයේ දරුවෙක් හරිම දක්ෂයි. අහිංසක පවුලක දැරිවියක්. මේ දැරිවියට අසාධාරනයක් සිදුව තිබෙනවා.මැය අවම ඉසඩ් අගය පසුකර තිබිය දී පවා මේ ආකාරයේ සුදුසුකම් නොලැබිමට කිසිදු හේතුවක් නෑ.මෙයට විසදමක් ලබාදිය යුතුව ඇති බවයි මා මෙහි දී බලධාරිනගෙන් ඉල්ලා සිටින්නේ.

දරුවන්ට අධ්‍යාපනය මනාවු සම්පතකි. එය නිදහස් අධ්‍යාපනය තුළින් අපට ලැබුණු වාසනාවකි. නමුත් නිදහස් අධ්‍යාපන නිසා ඉගෙන ගෙන රටේ රටකරවන රාජ්‍යයක රාජ්‍ය ආයතන වගකිව යුතු ඇත්තෝ  දරුවන්ගේ ප්‍රශ්ණ හමුවේ තින්දු තීරණ ගන්නාවු රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරිත්වය පිළිබදව සෑහිමකට පත්විය නොහැකිය. එය එසේ තිබිය දී වුවත් මේ දැරිවියගේ ප්‍රශ්ණයට විසදුම් ලබාදෙන්නට වගකිව යුතු ඇත්තෝ පියවර ගත යුතුව ඇත.

තරුණ අසහනයක්,තරුණ කරැල්ලක්,සමාජ අසාධාරණයක් මේ සියල්ලම පියා පත් තටු ඇතිවන්නේ රට කරනවන ආණ්ඩුවේ හෝ  රාජ්‍ය ආයතන හා රාජ්‍ය නිලධාරින් විසින් සිදුකළ යුතු යුතුකම් නිසි පරිදි සිදු නොකරන නිසාය. සිදු නොකරන ජනතාවගේ සේවා නිසාය. මේ නිසා සහනය දෙදරා ගොස් අසහනය ඇතිව සමාජයට නපුරක් සිදුවනු ඇත.

රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිනම් ලෙස නිරතුරුව පිලිගැනෙන සදාචාරත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් නම්වේ.

මිනිසාට මිනිසෙකු ලෙස ජිවත්වීමට ඇති අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරළව හදුන්වාදිය හැකිය. කෙසේ වෙතත් මේ ආකරයට මානව අයිතිවාසිකම් යනු කුමක්ද යන්න හදුන්වා දුන්නද එය නිශ්ච්ත නිර්වචනයකින් ඉදිරිපත්කල නොහැකිය. එහිදී විවිධ චින්තකයින් මානව අයිතිවාසිකම් පිළිබද විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත. මානව අයිතිවාසිකම් යන්න සරළ ලෙස ස්භාවික පියවි ජිවිතයක් ගතකිරීම සදහා මනුෂයකුට අත්‍යවශ්‍ය මුලික අයිතිවාසිකම් ලෙස අර්ථ දැක්විය හැකිය. මානව හිමිකම් යනු මිනිසුන් වීම නිසා ලැබෙන්නා වු අයිතින් වන අතර ඒවා සිවිල් දේශපාලන සංස්කෘතික හා ආර්ථික අයිතින් වන අතර මේවා මනුෂයාගේ ගෞරවය මත රදාපවතී. මානව අයිතිවාසිකම් යනු යුතුකම්ය.මහත්මා ගාන්දි  යනුවෙන් තම අදහස් දක්වා ඇත. කෙසේ වෙතත් අතීතයේ දී ලොව සැම මිනිසෙකුටම මේම අයිතිවාසිකම් එක හා සමානව හිමිනොවීය. ඒ තුළ ඇති හැකි සුළු පිරිසක් පමණක් අයිතිවාසිකම් භුක්තිවිදිමක් විය. ඇත්තටම එය අයිතිවාසිකම් වලට වඩා වර්ප්ප්‍රසාද නමින් හැදින්විණි. නුතන රාජ්‍ය සංකල්පය බිහි විමත් සමග මිනිස් අයිතිවාසිකම් ගැන කතාකිරීමට ලක්විය. එනම් ඒ තුළ සෑම මිනිසෙකුටම සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බව තීරණය විය. ඒ තුළ මුල් කාලීන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මුලික කරගත් අයිතිවාසිකම් ඇතුලත් මිනිසාගේ ජීවත්වීමේ අයිතිය ඇතුලත් අයිතීන් ස්වල්පයක් පිළිගැනීමට විය. කෙසේවෙතත් පසු කාලීනව පොදු මනුෂභාවය සංකල්පය බිහිවිමත් සමඟ මානව අයිතිවාසිකම් යන්න ඉතා පුළුල් ලෙස විග්‍රහයට ලක්විය. එනම් එහිදී මිනිසාගේ ආර්ථික,දේශපාලන,සමාජ,සිවිල් සහ සංස්කෘතික අයිතින් සියල්ල මානව අයිතිවාසිකම් ලෙස විග්‍රහයට ලක්විය.

සමාජයේ ජිවත්වන මිනිසාට මිනිසෙකු ලෙස නැගිසිටිමේ ප්‍රථිඵලයක් වශයෙක් වශයෙන් අයිතිවාසිකම් හිමිවිය. අතිතයේ මිනිසා නොයෙක් දුක්ගැහැට විදිමින් තමන්ට හිමි නිසිතැන අහිමිවෙමින් අපමණ දුක්ගැහැට වලට ගොදුරුවෙමින්ජිවත් විය.මෙවන් පදනමක් තුළ ලෝක ප්‍රජාව විසින් අයිතිවාසිනකම් සංකල්පය නිර්වචනය කරමින් මිනිසාට මිනිසකුලෙස නැගීසිටිමට අවස්ථාව උදාවිය. මේතත්වය තුළ මුල්කාලිනව වරප්ප්‍රසාද ලෙස පැවත පසුකාලයේදී ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ මානව අයිතිවාසිකම් බිහි විය. මෙවන් තත්වයක් තුළ මුළුලෝකය පුරාම මානව අයිතිවාසිකම් ව්‍යප්ත විය. නමුත් සිදුකරන හා සිදුවන සමහර රාජ්‍ය ආයතන වල ක්‍රමවේදයන් නිසා මිනිසුන්ගේ මානව අයිතිය සුරක්ෂිත වෙනවාද යන්න අපේ කාතාන්දරයේ කතා නායකිකාව  වු   පොල්වත්ත ගාල්ලගේ  ප්‍රීතිකා උදයාංගනි ගේ සරසවිය හිමි වුවත් සරසවිය අහිමිකරන්නට තැත් කරන කොමිසන් අයියලාගේ කතා පුවතින් මානාව ඔප්පුවේ.

සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ -ගාල්ල

 

 

Leave A Reply

Your email address will not be published.