පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ඇමති විමල් වීරවංසව මාර්තු 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (20) නියෝග කර ඇත.
මේ අතර එම චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඇප මත මුදාහැර ඇත.