topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“අපටත් වැරදුනා” ඩලස් කියයි.

Studio_20170223_091924

යෝජිත නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය මගින් කුඩා පක්‍ෂ අතුගා දැමීමක් සිදුවන බවට මතුවෙන තර්කය ඒකාබද්ධ විපක්ෂය පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවැසුවේ ය.කොළඹ දී ඒකාබද්ධ විපක්ෂය පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙසේ සඳහන් කළේ ය.එය තම ආණ්ඩුව සමයේ සිදුවූ වරදක් බවත් ඔහු පිළිගත්තේය.

“පාවිච්චි කරපු ඡන්ද සංඛ්‍යාවෙන් පක්ෂයක් 5%ක් ගත්තේ නැත්නම් ඒ ඡන්ද ගණන් කරන්නේ නැහැ. මම හිතනවා ජවිපෙට විතරක් නෙවෙයි මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය නොකරන දේශපාලන පක්ෂවලට ඒ ප්‍රතිශතය ලොකු වැඩියි.” යනුවෙන් ඔහු  වැඩිදුරටත් කියා සිටියේ ය.

යෝජිත නව මැතිවරණ ක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කුඩා පක්ෂ ගණනාවක් මේවන විට සිය විරෝධය පළකර තිබේ.

“මේ මගින් විනාශ වන්නේ මෙම කුඩා පක්ෂ නොව ප්‍රජාතන්ත්‍රවාදය” බව පැවසූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා, ගරිල්ලා සටන් ව්‍යාපාර නැවත ආරම්භවීම දක්වා එහි බලපෑමක් ඇතිවිය හැකි බව පවසයි.

මෙම තත්වය වළක්වාගැනීම සඳහා අදාළ ප්‍රතිශතය 2% ක් හෝ 3% දක්වා අඩුකළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගත හැකි බවත් ඔහු කියා සිටියේය.

ආණ්ඩුව විවිධ හේතු ඉදිරිපත් කරමින් පලාත් පාලන මැතිවරණය කල් දමන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, අවශ්‍යනම් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට ද ඒකාබද්ධ විපක්ෂය එකඟ බව ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.