topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අවුරුදු 14දී කුවේටයේ ගෘහසේවිකාවක් ලෙස ගිය දැරියක් වසර 13ට පසු දිවයිනට.ඇමතිනී තලතා මැදිහත් වෙයි.

IMG_3016

මඩකලපු දිස්ති‍්‍රක්කයේ ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ 1989-05-15 වන දින උපත ලැබූ මොහොමඞ් අලියාර් කයිරුනිසා, සහෝදර සහෝදරියන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ 8 වෙනියාය. ඇයගේ මව වයස අවුරුදු 40 දී අසනීප වී මියගොස් ඇත. ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ 9 වන ශ්‍රේණිය දක්වා පමණි. කයිරුනිසා වසර 14 දී තම වැඩිමල් සොහොයුරෙකු මාර්ගයෙන් ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයකට ගොස් ඇය හට විදේශ රැුකියාවකට යාමට අවශ්‍ය බව පවසා ඇත. එම රැකියා නියෝජිතයා විසින් එවකට වසර 14 ක දැරියකව සිටි කයිරුනිසා හට අවුරුදු 25ක වයසක් යොදා ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සකසා නීත්‍යානුකූල නොවන අයුරින් වංචා සහගතව 2003-08-05 වන දින කුවේට් රාජ්‍යයට ගෘහ සේවකාවක් ලෙස විදේශ ගත කරවා ඇත.
විදේශ ගතවී වසර 2ක වැනි කාලයක් තුළ නිවස සමග සම්බන්ධතා පවත්වා ඇති අතර, ඉන් පසුව පවුලේ ඥාතීන්ට ඇය පිළිබඳව කිසිඳු තොරතුරක් ලබාගැනීමට හැකිවී නොමැත. ඇය සේවය කල නිවසෙන් ඇය සේවය කල වසර 11ක කාලය තුළ කිසිඳු වැටුපක්ද ලබාදී නැත. සේවය කල නිවසේදී ඇයට හමුවූ යාපනය ප‍්‍රදේශයේ පදිංචි දමිළ කාන්තාවකට ඇයගේ ගැටළුව ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව එම කාන්තාව හරහා ලංකාවේ ඥාතීන් සමග සම්බන්ධ වී තිබේ. මේ වන විට කයිරුනිසාගේ වැඩිමල් සොයුරියගේ පුත‍්‍රයාද කුවේට් රාජ්‍යයේ සේවය සඳහා ගොස් තිබූ අතර ඔහු මාර්ගයෙන් 2017.01.29 වන දින කුවේට්හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයට ගොස් ඇත.
මේ පිළිබඳව දැනගත්ත ලතා  අමාත්‍යවරිය  ඇය සේවය කල නිවසේ හාම්පුතාගෙන් ඇයට හිමිවිය යුතු හිගවැටුප ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස තානාපති කාර්යාල නිළධාරීන්ට දැනුම් දී එහි ප‍්‍රථිපලයක් ලෙස ඇයගේ හිගවැටුප ලෙස කුවේට් ඩිනාර් 5120ක් එනම් ශ‍්‍රී ලංකා මුදලින් රු. 2,527,927.00 මුදලක් හිමිවිය.
ඇය ඊයේ දින (23) දිවයිනට පැමිණි අතර, අමාත්‍යවරිය  හමුවී ඇයට හිමි මුදල් ලබාගත් අතර, එහිදී ඇයගේ භාරකරුවන් වන වැඩිමල් සොයුරියට ඇයව භාර දෙන ලදී.
මෙහිදී අමාත්‍යවරිය  සඳහන් කළේ, ඇය විදෙස් ගතකිරීමට සහය දුන් අය පිළිබඳව සොයාබලා නීතිය කඩිනමින් කි‍්‍රයාත්මක කරන ලෙසයි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, ”අද ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය තුල ඉතාම නරක තත්වයකට පත්වෙලා තියෙනවා නීතිවිරෝධී මිනිස් වෙළඳාම සම්බන්ධයෙන්. අපි ඇමරිකා එක්සත් ජනපදයේ මිනිස් වෙළඳාමට ලක්වෙච්ච රටක් හැටියට අවුරුදු 4ක් තිස්සේ ඉන්නවා. 4 වෙනි අවුරුද්දෙත් එහි නිරීක්‍ෂණ ලැයිස්තුවේ දෙවන අදියරේ ඉන්නේ. අපිට දැනුම්දීලා තියෙනවා මේ ගැන අපි නිවැරදි තීරණ ගත්තේ නැත්නම් තුන්වැනි අදියරට පත්කරනවා කියලා. ඇමරිකාවෙන් අපිට ලැබෙන්න තියෙන සහනාධාර නැතිවීමට තියෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒක නිසා තමයි අපි මේ අවුරුද්ද තුළ නොයෙකුත් විදිහට දැන්වීම් දාලා දැනුවත් කිරීම්, ප‍්‍රචාරන කටයුතු සිදුකරලා බලාපොරොත්තු වෙන්නේ මිනිස් ජාවාරමට ලක්වෙච්ච තත්වයෙන් රට මුදවා ගන්න.” යනුවෙන් සඳහන් කළාය.

IMG_2999 IMG_3042

Leave A Reply

Your email address will not be published.