topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෙත්සම විභාගයට අවසර. මාර්තු මස 28 අධිකරණයේ පෙනී සිටිනු.

Studio_20170223_144302

 පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුව අවලංගු කර එම නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණයේ අවසරය ලැබී ඇති බව සදහන්ය.

රවිරාජ්ගේ බිරිඳ වන සශිකලා රවිරාජ් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් 05 දෙනෙකු විශේෂ ජුරි සභාවේ තීරණයකට අනුව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ඉකුත් දෙසැම්බර් මස තීන්දු කළ බව පෙත්සම්කාරිය කියා සිටී.

ඇය පෙන්වා දෙන්නේ විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කර තිබු අවස්ථාවක එම නඩුව ජුරි සභාවක් හමුවේ විභාග කිරීමට මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවය.

මේ හේතුවෙන් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුව බල රහිත කර නඩුව යළි විභාග කරන මෙන් නියෝගයක් පනවන මෙන් ද පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු අභියාචනාධිකරණය පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාම සදහා අවසර ලබා දුණි.

ඒ අනුව මාර්තු මස 28 වෙනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන මෙන් වග උත්තරකරුවන් ලෙස නම්කර තිබු, නිදොස් කොට නිදහස් කරන ලද විත්තිකරුවන් පස් දෙනා සහ නීතිපතිවරයා වෙත නොතිසි නිකුත් කෙරිණි

Leave A Reply

Your email address will not be published.