topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාවික හමුදාපතිගේ සේවා දිගුවට විරෝධය.

Studio_20170225_074059

හම්බන්තොට දී ජනමාධ්‍යවේදියකුට පහර දුන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට ජනාධිපතිවරයා  තවත් මාස හයක සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර සිටී.

මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් රටම කතා කරද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මුණිවත රැකි බවත්, එපමණක් නොව එම පහරදීමෙන් පසු ප්‍රසිද්ධ වේදිකාවේ නාවික හමුදාපතිවරයා සමග කටයුතු කළ ආකාරය ද මාධ්‍ය සංවිධානවල විවේචනයට බඳුන් විය.

ජනමාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කරමින් අසැබි වදනින් ඔහුට තර්ජනය කරමින් පහර දුන් නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීම ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට ඇති වගකීම බව කියා සිටින ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය  එම වගකීම පැහැර හැරි ජනාධිපතිවරයා ජනමාධ්‍ය සමාජයෙක් එල්ල වූ විරෝධයද නොතකා ඔහුට යළි සේවා දිගුවක් ලබා දීම දැඩි පිළිකුළෙන් හෙළා දකින බව කියා සිටියි. මෙම පිළිවෙත් කිසි ලෙසකින්වත් යහපාලන මූලධර්මවලට අනුගත නොවන බවද නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන්  අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ආයතන සංග්‍රහය අනුව විනය පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය  රජයට බල කර සිටියි.

 

Leave A Reply

Your email address will not be published.