topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දැනට 7ක් මරුට නිලධාරීන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළයි.

Studio_20170227_134424

කළුතර උතුර, මල්වත්ත ප්‍රදේශයේදී අද(27) උදෑසන බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇත.

බන්ධනාගාර රැඳවූවන් පිරිසක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකු සහ එක් රැදවූවෙකු කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් නිලධාරීන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

වෙඩි වැදීමෙන් බන්ධනාගාර නියාමක එස්. සන්නිගම්  සහ බන්ධනාගාර ජේලර් එස්.ආර්. විජේරත්න  මියගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන  එම්.පී අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් “ සමයං “ නමැත්තා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

2015 වසරේදී ද අදාළ රැදවූවා ඉලක්කර  කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

ඔහුට ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

මිට අමතරව සන්තක චලන තිලක් මල්ලිකාගේ, කෝරලගේ අමිල ප්‍රසන්න සම්පත්, වාද්දුව පතිරගේ කැලුම් ප්‍රියංකර සහ ලිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර යන රැඳවූවන් මියගිය අය අතර වෙයි.

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් භාර පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

මෙම වෙඩිතැබීම පතාල කල්ලි දෙකක් අතර කාලයක් තිස්සේ ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක් ලෙස අනාවරණව වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි  ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.