topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“දුෂ්ට ප්‍රයත්නයක්” බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි.

Studio_20170227_145834

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ බව පැවසෙන වංචාව තමන් සහ තම රජය මත පැටවීමට ගෙන ඇති ප්‍රයත්නයට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තුවන බවත් එය තමා අපහසුතාවයට පත් කිරීමට ගත්  “දුෂ්ට ප්‍රයත්නයක්”  බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන්කර සිටියි,

2015 වසරේ මාර්තු, මැයි සහ අගෝස්තු මාසවල බැඳුම්කර නිකුතු තමන්ගේ නම යටතේ ගැසට් කර තිබීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

අදාළ ගැසට් පත්‍ර ප්‍රකාශයට පත්කර ඇත්තේ 2016 නොවැම්බර් මාසයේ බව එහි කුඩා අකුරින් සටහන්ව තිබෙන බව හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයේ සඳහන් කර තිබේ

“රජයක මූල්‍ය කළමනාකරණයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වන්නේ සෑම මසකම අවසන් සතියට පෙර මහ භාණ්ඩාගාරය විසින් ඊළඟ මාසය සඳහා අවශ්‍යවන මුදල් ගණනය කොට යම්කිසි නිශ්චිත දිනයකට පෙර නිශ්චිත මුදලක් අවශ්‍ය බව මහ බැංකුව යටතේ පවතින රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දීම” බව සඳහන් කරන එම නිවේදනයේ “මෙවැනි බැඳුම්කර නිකුතුවලට අදාළ ගැසට් නිවේදන පළකරනු ලබන්නේ අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අවසන් වූ පසුව පමණක්” යැයි ද සඳහන් වෙයි.

නව ජනාධිපතිවරයෙකු සහ මුදල් ඇමතිවරයෙකු වැඩ භාර ගැනීමෙන් පසුව නිකුත් කරන ලද බැඳුම්කරවලට අදාළ ගැසට් පත්‍රයට තම නම ව්‍යාජ ලෙස ඇතුළත් කර ඇති බව හිටපු ජනාධිපතිවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.