topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා පොලීසියට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට තාම සාමුහික වගකීමෙන් මිදීමට නොහැකිවනු ඇත.

Studio_20170228_221846

සැකකරුවන් ප්‍රවාහනයේදී පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රම විදිවිධානයන් පිළිබදවද පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් වෙත අවශ්‍ය පුහුණුව මෙන්ම ස්වයංක්‍රිය ගිනි අවි ලබාදී තිබියදී මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් පිලිබදව ශ්‍රී ලංකා පොලීසියට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට තාම සාමුහික වගකීමෙන් මිදීමට නොහැකිවනු ඇත.

බන්ධනාගර දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා විසින් මෙම සිදුවීමේ වගකීම ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීම විතැන් කිරීමට කටයුතු කිරීම වෙනුවට ප්‍රධාන ආයතනවල වගකීම, කාර්යභාරය සහ අඩුපාඩු හඳුනාගෙන එවැනි අවස්ථාවන්ට සාර්ථකව මුහුණදීමට කටයුතු කරනු දැකීම මහජනයාගේ අපේක්ෂිත යථාර්තය වන බව පසක්කර ගනිමින් එහි වගකීම අදාල සියලු පාර්ශවයන් භාරගත යුතුයයි කළුතර බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ අවස්ථාවේදී එම බස් රථ වෙත එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විසින්  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනය පහතින් දැක්වේ.

Studio_20170228_222752

Leave A Reply

Your email address will not be published.