topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

”වෙඩි තැබීමට සූදානම් අවි” ගල්කිස්ස උසාවියෙන් හමුවෙයි.

Studio_20170301_132740

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ සඟවා තිබූ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ කිහිපයක් හමුවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ අද ගල්කිස්ස පොලීසිය විසින් අධිකරණ භූමියේ සිදුකළ සෝදිසියකදී මෙලෙස චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් හා එයට යොදන ජීව උණ්ඩ 04ක්ද,  රිවෝල්වරය්‍ක් හා එම උණ්ඩ 06ක්ද හමුවී ඇති බවයි.

මෙම අවි වෙඩි තැබීම සඳහා සූදානම් තත්ත්වයේ පැවති බව නිරීක්ෂණය වී ඇති බවත්, එබැවින් මෙම අවි කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා රැගෙන ආ බවට පොලීසිය සැක පළකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව විශේෂයෙන් අධිකරණ භූමියන්හි ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ඒ අනුව අද දිනයේ විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය පරීක්ෂා කිරීමේදී මෙම අවි හමුවූ බවත් සඳහන්ය.

කෙසේ වෙතත් මේවන විට අධිකරණ කටයුතු අත්හිටුවා අධිකරණ භූමිය තුළ සිටින සියලුම පුද්ගලයින් රඳවාගෙන පරීක්ෂා කරන බවත්, පොලිස් නිල සුනඛයින්ද ඒ සඳහා යොදාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.