නව කළමනාකරු අසංක ගුරුසිංහ. ක්රීඩා On Mar 2, 2017 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරු අසංක ගුරුසිංහ කණ්ඩායමේ නව කළමනාකරු ලෙසින් පත්කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන පිතිකරු ස්ථානය හෙබැවූ අසංක ගුරුසිංහගේ පිතිහරඹය ද ජගත් ක්‍රිකට් කුසලානය දිනාගැනීමට මහෝපකාරී විය. 1996 දී ඔහු දේශබන්දු සම්මානයෙන් පිදුම් ලැබුවේය. Share this:TwitterFacebook Related