topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපරාධ කල්ලි මර්ධනයට පොලිස් මෙහෙයුම්.

Studio_20170304_084939

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්ධනය කිරීම සඳහා පොලිසිය ඊයේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ගේ උපදෙස් මත පොලිස්පති පූජිත් ජයසුන්දර  විසින් එම මෙහෙයුම සිදුකළ යුතු ආකාරය පිළිබඳව මෙහෙයුම් කටයුතු භාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

බස්නාහිර පළාතේ එම මෙහෙයුම් සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් ගණනාවක්ම යොදා ඇත.විශේෂයෙන්අපරාධ කල්ලිසතු ගිනි අවි අත්අඩංගුවට ගන්නා ලෙසත් මෙම සියලුම ගිනි අවි කෙසේ හෝ සොයා ගැනීමට මෙහෙයුම් ‍තදින්ම සිදුකරන ලෙසත් අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාවේ හෝ විශේෂ කාර්යය බළකායේ සහාය ලබාගන්නා ලෙසටත් පොලිසියට නීතිය සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ උපදෙස් ලැබී ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් ඔවුනොවුන් අතර ගැටුම් ඇතිකර ගැනීමේදී එසේ සඟවාගෙන ඇති ගිනි අවි පාවිච්චි කර තිබේ. ඔවුන්ට එම ගිනි අවි සඳහා උණ්ඩ නිකුත් කරන්නේ කවුරුන් විසින්ද යන්න හෙළිකර ගැනීමට ද පොලිස් බුද්ධි අංශ සිය මෙහෙයුම් කටයුතු වැඩිකර තිබේ.

මීට මාස කිහිපයක සිට මිනිස් ඝාතන සඳහා පාතාල කල්ලි විසින් අනවසර නීති විරෝධී ගිනි අවි පාවිච්චි කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.

අතුරුගිරියේදී මීට මාස කිහිපයකට පෙර තරුණයකු ඝාතනය කිරීම, බන්ධනාගාර බස් රථයක එමින් සිටියදී දෙමටගොඩ චමින්දට වෙඩි තැබීම, බ්ලූ මැන්ඩල් පාරේදී වෙඩි තැබීම, හෝමාගමදී ‍පාතාල වෙඩි තැබීම, පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීම සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී සොයාගත් ගිනි අවි ඇතුළු පාතාල කණ්ඩායම් අපරාධ සඳහා යොදාගෙන ඇති සියලුම ගිනි අවි, නවීන වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මෙම ගිනි අවි එම පාතාල කණ්ඩායම අතට ලැබුණේ කෙසේද යන්නත්, මෙම අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් ඇතැම් අපරාධකරුවන් විසින් හෙළිකර තිබේ.

ඒ අනුව බලන විට තවත් අපරාධ කල්ලි පාවිච්චි කරන නීති විරෝධී ගිනි අවි විශාල ප්‍රමාණයක් පාතාල කණ්ඩායම් විසින් සඟවාගෙන සිටින බව පොලිසිය විශ්වාස කරයි.

 

 

 

Leave A Reply

Your email address will not be published.