topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මුහුණු ආලේපන තොගයක් අත්අඩංගුවට.

Studio_20170304_082022

තොග වශයෙන් මෙරටට ගෙන්වූ මුහුණු ආලේපන නීති විරෝධී ලෙස විවිධ වෙළෙඳ නාමයන් යටතේ ඇසුරුම් කළ ව්‍යාපාරික ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන එම ගබඩාවට මුද්‍රා තබා ඇති බව වාර්තා වේ.

මෙලෙස මුද්‍රා තබා ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගබඩාවකි. බැරල් වශයෙන් මෙරටට ගෙන්වන මුහුණු ආලේපන ප්‍රසිද්ධ වෙළෙඳ නාම හතක ඇසුරුම්වලට ඔවුන් විසින් පුරවා වෙළෙඳ පොළෙට බෙදාහැරීමේ ජාවාරමක් කළක සිට පවත්වාගෙන ගොස් ඇතැයි ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේ පිළිබඳ පසුගිය දා ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානය වටලා පරීක්ෂා කිරීමේ දී මෙම ආලේපන තොගය සහ නීති විරෝධී  ඇසුරණ සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න  පැවසුවේ මෙම ස්ථානය වැටලීමෙන් පසු මුද්‍රා තබා ඇති බවයි. මෙලස තොග වශවෙන් භාණ්ඩ ගෙන්වා ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන් යටතේ නැවත අසුරුම් කර විකිණීම පාරිභෝගික පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

 

 

Leave A Reply

Your email address will not be published.