මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමිනි අද උදෑසන බස්නාහිර පළාතේ රෝහල් තුළ රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට උදෑසන 08 දක්වා දිර්ඝ කර ඇත. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් සංකේත වැඩවර්ජනවල නිරත වෙයි, මෙම වර්ජනය හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දුෂ්කරතාවට පත්ව සිටියි.