topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අමරාට එරෙහි යෝජනාව ඉල්ලා අස්කර ගනී.

Studio_20170308_073537

පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායකට එරෙහිව  ගෙන ඒමට සූදානම් කර තිබූ විශ්වාසභංගයක් හා සමාන වූ හදිසි හා අත්‍යාවශ්‍ය යෝජනාව, ආණ්ඩු පක්ෂ කණ්ඩායම පැය එකහමාරක පමණ සාකච්ඡාවකින් පසු ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක   වෙනත් දිනයක ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරමින් ඉල්ලා අස්කර ගෙන ඇත.

මෙම ඉල්ලා අස්කර ගැනීමට හේතුව වශයෙන් ප්‍රධාන ඇමැතිවරයා  දන්වා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉන්දුනීසියාවේ සිට  තමාට කථා කරමින් මේ යෝජනාව ඉවත්කර ගන්නා ලෙසට දැනුම්දීම සිදුකළ බවයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම ආණ්ඩු පක්ෂ කණ්ඩායම වෙත දැනුම් දී මේ යෝජනාව විවාද කිරීමෙන් ඉවත් කර ගන්නා බව ප්‍රධාන ඇමැතිවරයා සභාපතිවරයා වෙත දැනුම්දී  ඇත.

 

Leave A Reply

Your email address will not be published.