topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෙබ් ගැන කනගාටුයි.

Studio_20170313_062947

අන්තර්ජාලයේ පළවන ව්‍යාජ පුවත් පිළිබඳව world wide web (WWW) නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී සිය කනස්සල්ල පළ කරයි.

එමෙන්ම දත්ත පිළිබඳ රහස්‍යභාවය සහ දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා අන්තර්ජාලය වැරදි ලෙස භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ද WWW නිර්මාතෘවරයාගේ අවධානයට ලක්වී ඇත.

මේ බව සඳහන් වන්නේ අන්තර්ජාල වෙබ් අඩවි ලොවට හඳුන්වා දුන් ටිම් බර්නර්ස් ලී විසින් නිකුත්කරන ලද නිවේදනයක ය.

ඔහු මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ අන්තර්ජාලය නිර්මාණය කිරීමේ 28 වැනි සංවත්සරය වෙනුවෙනි.

පෞද්ගලික තොරතුරු පාලනයෙන් ගිලිහීයාම සහ පාලකයන් විසින් රටවැසියන්ගේ ක්‍රියාකාරකම් සියුම් ලෙස නිරීක්ෂණයට ලක් කරනු ලැබීම පිළිබඳව ඔහු මෙම නිවේදනය මගින් අනතුරු අඟවයි.ව්‍යාජ පුවත් පළවීම අවම කර ගැනීම සඳහා සමාජ මාධ්‍යජාලා සහ අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර දරන උත්සාහය දිරිමත් කළ යුතු බව ටිම් බර්නර්ස් ලී අවධාරණය කර සිටී.

ඔහු තවදුරටත් කියා සිටින්නේ පාලකයන් විසින් නීතියෙන් ඔබ්බට ගොස් පුද්ගලයන් පිළිබඳව තොරතුරු නිරීක්ෂණය කරනු ලැබීමට එරෙහිව සටනක් ආරම්භ කළයුතු බවය.

(BBC)

Leave A Reply

Your email address will not be published.