topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහජන බැංකුව යාපනයේ ගස් හිටවයි.

2

කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ සත්ව හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ රුක් රෝපණ ව්‍යාපෘතියට මහජන බැංකුව ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය පිරිනැමීය.

මෙරට පරිසර පද්ධතිය ශක්තිමත් කරමින් සහ ආරක්ෂා කරමින් හරිත අනාගතයක් ගොඩනැගීමේ අරමුණින් දියත් කළ මෙම ව්‍යාපෘතිය යටතේ යාපනය දිස්ත‍්‍රික්කය තුළ පැළ 1000ක් රෝපණය කෙරිණි.  එමෙන්ම විශ්ව විද්‍යාල දෙකෙහි සිසුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහජීවනය මෙම ව්‍යාපෘතිය තුළින් වර්ධනය විය.
 
මහජන බැංකුව YES ගිණුම ඔස්සේ මේ සඳහා අනුග‍්‍රාහකත්වය ලබා දුන්නේ මෙරට හරිත බැංකුකරණයේ ප‍්‍රමුඛයා ලෙස පාරිසරික සමතුලිතත්වය රැකගනිමින් තිරසාර අනාගතයක් සඳහා පදනම දැමෙන මෙම ව්‍යාපෘතියට සවියක් වීමේ අරමුණිනි.   එමෙන්ම වගකිය යුතු මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව,  හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළගාවීමේ “Peoples Green Pulse” නමින් නිල පාරිසරික තිරසාරභාවය පි්ළිබඳව ප‍්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන අතර, මෙවන් පරිසර හිතකාමී ව්‍යාපෘතීන්  සඳහා නිරන්තරයෙන්ම අනුග‍්‍රාහකත්වය පිරිනමයි.
 
මෙම ව්‍යාපෘතියට සමගාමීව හරිත අනාගතයක් ගොඩනැගීම සහ දේශගුණික විපර්යාස යන තේමාවන් යටතේ උතුරු පළාතේ පාසැල් දරු දැරියන් සඳහා රචනා සහ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්විනි.
 
කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය විපුල යාපා, ආචාර්ය සම්පත් සෙනෙවිරත්න, ආචාරිනි මයුරි විජේසිංහ, යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාරිනි වසන්ති ආරසරත්නම්, විද්‍යා පිඨයේ පිඨාධිපති මහාචාර්ය ආර්. විග්නේෂ්වරන්, විද්‍යා පීඨයේ සත්ව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය ආර්. ගනේෂ්වරන් යන අය මෙම ව්‍යාපෘතිය අධික්ෂණය කළහ.

Leave A Reply

Your email address will not be published.