topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බරපතල අපරාධ 7592 ක්.

Studio_20170315_200837

2016 ජනවාරි මාසයේ සිට පසුගිය නොවැම්බර් මාසය දක්වා ,බරපතල ගණයේ , අපරාධ සිදුවීම් , 7592 ක් වාර්තාවී ඇති බව පොලිසිය නිවේදනය කරසිටියි. මනුෂ්‍ය ඝාතන , ලිංගික අපරාධ ,ගෙවල් බිදුම් , කොල්ලකෑම් සහ සොරකම් ඒ අතර පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

ඉකුත් නොවැම්බර් මාසයේදී සිදුවූ බරපතල ගණයේ අපරාධවලින් වැඩිම සංඛ්‍යාවක් ස්තී‍්‍ර දූෂණ ඇතුළු ලිංගික අපරාධයි.එම සංඛ්‍යාව198 ක් වේ. ස්තී‍්‍ර දූෂණයට සහ ලිංගික අපරාධයට ලක්ව ඇති වැඩිම පිරිසක් වයස අවුරුදු 16 ට අඩු අය බවයි මින් අනාවරණය වී ඇත.

නොවැම්බර් මාසය තුළ පමණක්ම ප්‍රධාන අපරාධ 575 ක් වාර්තාවී ඇත . මනුෂ්‍ය ඝාතන 39 ක් ,ලිංගික අපරාධ 198 ක් ,ගෙවල් බිදුම්153 ක් ,කොල්ලකෑම් 64 ක් සහ සොරකම් 121 ක් ලෙස එය වාර්තාවී ඇත .

සුනෙත් ගාල්ල ගේ -ගාල්ල

Leave A Reply

Your email address will not be published.