topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තැන තැන කඩ අරිනවා වගේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න එපා – නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර.

4

 පුද්ගලික විශ්ව විද්‍යාලවලට ආණ්ඩුව විරුද්ධ නැති නමුත් තැන තැන කඩ දමන ආකාරයට වෛද්‍ය විද්‍යාල ආරම්භ කරනවාට විරුද්ධ බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර  පැවසීය.
පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කරගත යුත්තේ නිසි අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කර ඇති ළමුන් පමණක් බවත් බලපිටිය රේවත විද්‍යාලයේ තාක්ෂණික සහ උපදේශන එ්කකය සහිත දෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීමේ අවස්ථාවට බ‍්‍රහස්පතින්දා උදෑසන (16) එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

ළගම පාලස හොදම පාසල බවට අපි පත් කරනවා. පාසල් පද්ධතිය ශක්තිමත් කරන්න තමයි අපි පාසල්වලට යටිතල පහසුකම් ලබාදීමට කටයුතු කරන්නේ. පාසල් පද්ධතිය ශක්තිමත් කරලා පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. එ් හරහා අපි හොද අධ්‍යාපනයක් සැමට ලබාදීමට කටයුතු කරනවා.

පාසල අධ්‍යාපන තත්වය දියුණු කරනවා. එ් හරහා යහපත් සමාජයක් ඇති කරනවා. අද සමාජයේ හැසිරෙන්න  ඕන ආකාරය නොදන්නා අය ඉන්නවා. නිවරදි අධ්‍යාපනයක් නොලැබුණොත් සමාජයේ බැණුම් අහන තත්වයක් ඇතිවෙනවා. පාර්ලිමේන්තුවට ගියත් හැසිරෙන්නේ දන්නේ නැති අය ඉන්නවා.

පාසල්වලට රජය විසින් විශාල මුදලක් වැය කරනවා. නිදහස් අධ්‍යාපනයක් ලබාදෙනවා. අද වන විට නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. අපි කවදාවත් නිදහස් අධ්‍යාපනය නැති කිරීමට කටයුතු කරන්නේ නෑ. අද වන විට මාළඹේ සයිටයම් වෛද්‍ය විද්‍යාලය ගැන කතා කරනවා. සයිටම් හොදද නරදක කියලා අපි වෙනම කතා කරන්න  ඕන.සයිටම් එකේ වැරදි තිබෙනවානම් එ්වා නිවරදි කරගත යුතුයි.

අපි නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන ගමන් අධ්‍යාපනයේ නිදහසත් ආරක්ෂා කරනවා. අපි පුද්ගලික අධ්‍යාපනයට තිබෙන නිදහස අහුරන්නේ නැහැ. පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිවීමට අවස්ථාව තිබිය යුතුයි. එහෙම කියලා තැන තැන කඩවල් දානවා වගේ වෛද්‍ය විද්‍යාල ආරම්භ කරලා වෛද්‍යවරු බිහිකරන්න දෙන්න බෑ. ප‍්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාලවලට අපි ඉඩ දෙන්නේ නෑ.

පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරනවාට අපි විරුද්ධ නැහැ. හැබැයි එ්වාට ප‍්‍රමිතියකින් යුත් දරුවන් ඇතුළත් කරගන්න  ඕන. නිසි අධ්‍යාපන සුදුසුකම් ලබා ඇති දරුවන් එ්වාට ඇතුළත් කරගන්න  ඕන. රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්වීමට සුදුසුකම් ලබන දරුවන් වගේ නිසි සුදුසුකම් සම්පූර්ණ කරන දරුවන් එ්වාට ඇතුළත් කරගන්න  ඕන. එහෙම නැතිව සුදුසුකම් නැති දරුවන් එ්වාට ඇතුළත් කරගන්නවා නම් අපි විරුද්ධයි.

මෙම අවස්ථාවට දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අශෝක ධනවංශ     සිටියේය.

8    5

Leave A Reply

Your email address will not be published.