topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු.උතුරේ ඉඩම් මුල් අයිතිකරුවන්ට යළි පවරා දෙනු.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු.

Studio_20170318_054818

මේ  ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගතව ඇතත් උතුරේ ජනතා ගැටලුවලට තවමත් විසඳුම් ලබාදී  නැතයි  සම අයිතිය ව්‍යාපාරය කියා සිටියි.

උතුරේ සහ දකුණේ පැහැර ගෙන යෑමට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ඉඩම් මුල් අයිතිකරුවන්ට යළි පවරා දීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් සම අයිතිය ව්‍යාපාරය ඇතුළු බහුජන සංවිධාන කීපයක් එක්ව  කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල විරෝධතාවක් දියත්කර ඇත.

උතුර දකුණ ඒකාබද්ධ කරන පුළුල් ජනතා අරගලයක් බවට සිය විරෝධතාව ඉදිරියට ගෙනයන බවත් උතුරේ පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර සමග එක්වෙමින් කටයුතු කිරීමට  තම  සංවිධානය  බලාපොරොත්තු වන බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවින්ද්‍ර මුදලිගේ මෙහිදී කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.