topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බාල බඩු බැහැ.

Studio_20170318_073728

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත ප්‍රති නික්ෂේපන බදු නීතිය (Anti Dumping) වශයෙන් නිතියක් ගෙන තම තුලින්  දකුණු ආසියානු රටවල නිෂ්පාදනය කරන ප්‍රමිතිය අඩු භාණ්ඩ ශ්‍රී ලංකාව තුළ අලෙවිය නැවැත්වීමට නීතී ගෙන ඒමට රජය තීරණය කර ඇති බව වාර්ථා වේ. ‍ඒ අනුව අඩු පිරිවැයක් දරා චීනය, තායිවානය, ඉන්දියාව වැනි රටවල නිෂ්පාදනය කෙරෙන විද්යුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩයන් සිට රථවාහන දක්වාම බාල තත්ත්වයේ නිෂ්පාදන මෙරට අලෙවිය තහනම් කිරීමට කටයුතු කෙරේ.

 

ලංකාවේ කර්මාන්ත පුරයන්හි නිෂ්පාදනය කෙරෙන භාණ්ඩවලින්  වැඩි ආදායමක් ලබා ගැනිමට අවස්ථාව ලබා ගැනිම මෙම නව නීති ගෙන ඒමේ අරමුණබව සදහන් වේ.

1 Comment
  1. LNC says

    Thank you

Leave A Reply

Your email address will not be published.