topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අදාළ දේපල රජයට පවරාගැනීමට නොහැකියි. අධිකරණය දැනුම් දෙයි.

Studio_20170323_125356

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට  අයත් යයි බවට පැවසෙන මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඉඩම සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම අධිකරණය කල්දමා ඇති බව වාර්ථා වේ.
එම නඩුව අද(23) කැඳවු අවස්ථාවේ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
 මෙම දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලෙස ඉල්ලා සිටිනු ලැබුවද, පසුව නීතිපතිවරයා  අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් කියා අදාළ දේපල රජයට පවරාගෙන මහජන සුබසිද්ධිය සඳහා යොදවන බවයි. ඊට අදාළ නියෝගයක් නිකුත් කරන නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
නඩුව කැඳවු අවස්ථාවේ පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර දැනුම් දුන්නේ කරුණු කිහිපයක් මත දේපල රජයට පවරාගැනීමට අදාළ නියෝගයක් අද දින නිකුත් කළ නොහැකි බවයි.
අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව යම් දේපළක් රාජ සන්තක කිරීමට හෝ බැහැරකිරීමට නඩු කටයුතු අවසන්ව තිබිය යුතු බවත්, මීට වෙනස්ව ඒ සඳහා වෙනත් ප්‍රතිපාදන ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ ය.ඒ අනුව එවන් ප්‍රතිපාදන ඇත්නම් ඒ බව සති දෙකක් ඇතුළත අධිකරණය දැනුවත් කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය, මෙම නඩුවේ වැඩිදුර විභාගය අප්‍රේල් මස 06 දින යලි කැදවනබව දැනුම් දුන්නේ ය.

2 Comments
  1. John says

    I just coulld nott depart your websitre prrior tto
    suggtesting tat I actuazlly lovwd tthe stndard infvo an indivijdual
    prokvide tto your guests? Is gonnna be bzck rsgularly inn oder too
    check uup onn neew posts Amazing! This blog lookos
    exaftly like myy old one! It’s onn a totaally differewnt
    topic bbut itt hhas prwtty much thee sawme llayout andd design. Wonderfl
    chyoice off colors! Thete iis definatel a loot too knmow aboutt this topic.
    I lokve aall of thhe point yoou made. http://foxnews.org/

    1. LNC says

      thank you

Leave A Reply

Your email address will not be published.