topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදුහල්පතිවරුන්ට නියෝගයක්.

Studio_20170323_134321

 

පාසල් ක්‍රිකට් තරග සහ වෙනත් අවස්ථාවලදී විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට නියෝග කර ඇත. අමාත්‍යවරයා මේ නියෝගය නිකුත් කරනු ලැබුවේ පසුගිය දා කොළඹ ප්‍රදේශයේ බාලිකා පාසලකට බාලක පාසල් කීපයක සිසුන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල් වීමේ සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරමිනි.

පාසල් ක්‍රිකට් තරග හා වෙනත් කටයුතු වලදී මහජනතාවට පීඩාවන පරිදි විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් ගුරුවරුන්, දෙමාපියන් හා මහජනතාවගෙන් ලද මැසිවිලි ද සලකා බලමින් විනය කඩ කරන පාසල් සිසුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කර ඇත. මීට අමතරව පාසල්වල සිදුවන විනය විරෝධි සිදුවීම් හැකිතාක් අවම කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් මෙවැනි සිදුවීම් ඇති නොවීම සඳහා පොලීසිය සමග සහයෝගීව කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

එසේම ඇතැම් විනය විරෝධී කටයුතු සඳහා පාසල්වල ආදි ශිෂ්‍යයන් ද සම්බන්ධ වන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද  විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති අමාත්‍යවරයා තම පාසලේ කීර්තිනාමය ආරක්ෂා කිරීමේ වගකීම ආදී ශීෂ්‍යයන්ට ද පැවරී ඇති බව අවධාරණය කර සිටි.

 

Leave A Reply

Your email address will not be published.