topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කටුනායක 6 දා සිට සාමන්‍ය වෙයි.

Studio_20170401_074332

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ ජාත්‍යන්තර ගුවන් ගමන් කටයුතු මෙම 6 වැනිදා සිට සාමන්‍ය පරිදි සිදු කිරීමට හැකි බව ගුවන් තොටුපොළ  ආරංචි මාර්ග සදහන් කර සිටියි.

ගුවන් තොටුපොළේ ධාවන පථයේ සංවර්ධන කටයුතු මේ මස 5 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරිමට හැකියාව ඇති බවත්. මෙහි සංවර්ධන කටයුතු ජනවාරි මස 6 වැනිදා සිට අප්‍රේල් මස 5 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබිණි. මේ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 7.2 ක් වන අතර චීන සමාගම් දෙකක් මඟින් ඉදි කිරීම් කටයුතු සිදු කෙරිණි. ක්ෂය වූ ධාවන පථයේ හා බැහැරුම් පථයේ ව්‍යුහාත්මක වේදිකාව යථා තත්ත්වයට පත්කිරීම, මෙහෙයුම් කටයුතුවලට සරිලන ආකාරයෙන් ධාවන පථය නැවත ඇති කිරීම හා පුළුල් කිරීම, ධාවන පථයේ දැනට පවතින ආලෝක පද්ධතිය හා රැහන් පද්ධතිය නවතම ( LED ) ආලෝක පද්ධතියකින් ප්‍රතිස්ථාපනය කිරීම සංවර්ධන කටයුතු අතර විය

 

Leave A Reply

Your email address will not be published.