බ්‍රිතාන්‍යයේ එස්. ඒ. එස්. (SAS) යුද පුහුණු ආයතනයේ හිටපු යුද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් “කීනි මීනි” ආරක්‍ෂක සේවාවේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේ පොලිස්විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබු රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන ගේ පුත්‍රයාද වේ.