topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විෂ වායු ප්‍රහාරයකින් පනස් අටක් මරුට.

Studio_20170405_060304

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට එල්ල කෙරුණු විෂ වායු ප්‍රහාරයකින් අඩුම තරමින් පනස් අට දෙනෙකු මරණයට පත්වූ බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂන ආයතනය පවසන්නේ, කාන් ශේයිකුන් නගරයට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයෙන් මියගොස් ඇති පිරිසෙන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය වැසියන් වන බවය.

මහා මාර්ගයේ සිටියදී විෂ වායු ප්‍රහාරයට ගොදුරු වූ කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් හුස්ම ගැනීම අසීරුව පීඩා විඳින ලදබව සිරියානු වාර්තා පවසයි.

තුවාල කරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර සැපයීම සඳහා පිහිටුවා තිබු හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ද ගුවන් ප්‍රහාර කීපයක් එල්ල වී ඇත.

“බංකර් විනාශ කිරීමට ගන්නා බෝම්බ, පොකුරු බෝම්බ ඇතුළු සියලුම වර්ගයේ අවි ඔවුන් භාවිතා කරමින් ප්‍රහාර එල්ල කළා. ඊට පස්සේ අද උදෑසන ඔවුන් රසායනික අවි යොදා ගත්තා. ඒ ප්‍රදේශවලට සහන සේවා සපයන්න ගිය කණ්ඩායම් දැක්කා – ප්‍රහාර වලට ගොදුරු වුන පුද්ගලයන් මුහුණ දුන්න තත්වය, ඔවුන් හුස්ම හිර වීමෙන් මිය ගිහින්! ප්‍රහාරයට වැඩියෙන්ම ගොදුරු වෙලා තිබුනේ කුඩා දරුවන් ” එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් ඉඩ්ලිබ් තත්වය විස්තර කළේය.

කෙසේ වෙතත් සිරියානු රජය පවසන්නේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ප්‍රහාර සඳහා කිසිදු රසායනික අවියක් භාවිතා නොකළ බවය.

සිරියානු ආණ්ඩුවේ හමුදා 2013 වසරේදීත් දමස්කස් නගරයට රසායනික විෂ වායු ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ බවට චෝදනා ඉදිරිපත් වූ අතර එම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් සිය ගණනක් ඝාතනය කෙරුණි.

BBC-ඇසුරෙනි.

Leave A Reply

Your email address will not be published.