topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විධායක ජනපති ක්‍රමය අහෝසි නොකෙරෙන තැනට.

Studio_20170410_065950

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය හිමිවිය යුතු නැතැයි බහුතරයක් විශ්වාස කරන බව ජනමත සමීක්ෂණයකින් හෙළිවී ඇතයි සඳහන් වේ.නමුත්1978 දී ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විවේචනයට ලක් වූ නමුත්, එය අහෝසිකරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් බලයට පත්වීමෙන් අනතුරුව එම ප්‍රතිඥාව ඉටුකිරීමට අපොහොසත්වූහ.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ද ප්‍රධාන මැතිවරණ පොරොන්දුවකි.

උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා විවිධ ප්‍රදේශවල වෙසෙන දෙදහසක පිරිසක අදහස් විමසා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සකස්කරන ලද සමීක්ෂණ වාර්ථාවකට අනුව ,එයට සහභාගි වූ 66.2% ක පිරිසකගේ අදහස වී තිබෙන්නේ ආණ්ඩුව මේ අවස්ථාවේ ඊට වඩා දැවෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය.

ජීවන වියදම අඩුකිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික වර්ධනය, විරැකියාව අඩුකිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම සහ දූෂණය පිටුදැකීම කෙරෙහි මේ මොහොතේ ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇති බව සදහන්ය.

ඒ අතරින් ජීවන වියදම අඩුකිරීම සඳහා ආණ්ඩුව වහාම පියවර ගත යුතු බව සමීක්ෂණයට සහභාගි වූ අති බහුතර පිරිසගේ මතයයි.එමෙන්ම සේවක වැටුප් ඉහල දැමිය යුතු බව දකුණු සහ ඌව පළාත්වල ජනතාවගේ මතය වී තිබේ.කෙසේ වෙතත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව බහුතර මුස්ලිම් ජනතාවගේ අදහසය. මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව බහුතර පිරිසගේ මතය වී තිබේ.පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස්කළ යුතු දැයි කළ විමසීමට වැඩි පිරිසකගේ ප්‍රතිචාරය වී තිබෙන්නේ යම් යම් සංශෝධන සහිතව පවතින ව්‍යවස්ථාවම පවත්වාගත යුතු බවය.

සංශෝධන සහිතව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම පවත්වාගත යුතු බව 38.9% ක පිරිසක් පවසද්දී, ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පවසා තිබෙන්නේ 23.5% ක පිරිසක් පමණි.

එහෙත් පසුගිය ඔක්තෝබරයට සාපේක්ෂව මේ වනවිට තරමක් දුරට ජනතාව දැනුවත් කිරීමට ආණ්ඩුව සමත්වී තිබෙන බව සමීක්ෂණ වාර්තාව පෙන්වාදෙයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සහ යුද සමයේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම එක්වරම හෝ වෙන වෙනම සිදු විය යුතු දැයි කළ විමසීමේදී බොහෝ දෙනාගේ ප්‍රතිචාරය වී තිබෙන්නේ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය.

ඒ කරුණු දෙකම එකවර සිදුවිය යුතු බව උතුරු පළාතේ වැසියන්ගෙන් 40.4% ක අදහස වී තිබේ.

[BBC ඇසුරෙණි.]

 

 

 

Leave A Reply

Your email address will not be published.