topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සයිටම් දැන්වීම-රජයේ මුදල් අවභාවිතා කිරීමක් නොවේ.

DSC_4248-01

රජයේ ප්‍රතිපත්ති මජනතාවට දැනගැනීම සදහා වෙළෙද දැන්වීම් පළ කිරීම වරදක් නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ රජයේ මුදල් අවභාවිත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ජනමාධ්‍ය ඔස්සේ සයිටම් හිතවාදී වෙළෙද දැන්වීම් ප්‍රචාරය කර ඇති බවයි.

ඒ පිළිබද අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කිරීමට සහ ජනතාවට දැනගැනීමට මුදල් භාවිත කිරීමෙි වරදක් නොමැති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයේ මුදල් අවභාවිත කරන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මුනිවත රැකිබව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විවිධ ව්‍යාපෘති විවෘත කිරීමේ උත්සව, උපන් දිනය වෙනුවෙන් පළ කළ දැන්වීම් සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය රජය සමයේ දී කිසිවක් ප්‍රකාශ නොකළේ කුමන හේතුවක් මත දැයි රටට හෙළි කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

Leave A Reply

Your email address will not be published.