topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාසල් හදිසි පරික්ෂාවකට.

Screenshot_2017-04-26-08-22-31-01

පාසල් වාරය අද ආරම්භ කිරීමෙන් පසු ඩෙංගු මදුරු මර්දනය සදහා පවිත්‍රතා සිදු කර ඇති අයුරු පරීක්ෂාවට ලක්කර වාර්තාවක් ලබාදෙන මෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත පසුගිය දිනවල දෙමාපියන් සහ ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පාසල් පවිත්‍රතා කිරීම් සිදු කරන ලදි.
රෝගීන් සහ මදුරු කීටයින් පිළිබද ආවෙික්ෂණ දත්ත වලට අනුව අවදානම් දිස්ත්‍රික්ක 12 ක් හදුනාගෙන ඇත. එම දිස්ත්‍රික්කවල සමස්තයක් ලෙස පාසල් පද්ධතිය තුල ඩෙංගු බෝවන ස්ථාන වැඩි වශයෙන් හදුනා ගෙන ඇත. 2017 වසරේ පළමු මදුරු මර්දන සතිය සහ විශේෂ මදුරු මර්දන වැඩසටහන් තුළ මදුරුවන් බෝවන ස්ථාන සහිත පාසල් 763 ක් සහ මදුරු කීටයින් හමු වූ පාසල් 121 ක් සොයාගෙන තිබෙි.
ඒ අනුව නව පාසල්වාරය ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය නිලධාරීන්, පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ලබන 28 සහ 29 යන දෙදින පාසල් පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇත. එම පරීක්ෂා කිරීමෙි දී මදුරු කීටයින් බෝවන පාසලක් හමුවුවහොත් එම ස්ථාන ඉවත් කිරීමට මාසයක කාලයක් ලබාදීමට නියමිතය. එම මාසයක කාලයෙන් අනතුරුව මදුරු කීටයින් බෝවන ස්ථාන කිසියම් පාසලක හමු වුවහොත් පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නඩු පවරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.
2017 වසරේ මෙි දක්වා ඩෙංගු රෝගීන් 34985 ක් හමු වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 65 කි.

Leave A Reply

Your email address will not be published.